ම්ගෙ ගාවනම් තියෙන්නෙ ඩොල්ර....අවුලක් නැනේ
![]()










වතිලයා මොනව හරි කරගනී ද දන්නේ නැ මචං.....!!!! අනිත් එක කාන්තා පාර්හවයට අපේ යම් ගෞරවයක් තියෙන්න ඕන නේද...??? ඒ අය මොන වැරදි කරත්.......!!!!!
ජොක් නම් කමක් නෑ ....නමුත් මේක ටිකක් සැර වැඩියි වගේ මචං...මගේ අවංක හැගිම මම මේ කිව්වේ...උඹල මං එක්ක තරහ වෙන්න එපල්ලා....!!!!![]()
වතිලයා බැදලත් නැහැ, ඒකට ළමයිත් නැහැ, (බැදලා නැති උනාට ඉන්නවද දන්නෙ නැහැ) මේක ජොක් එකක් පමණයි





එහෙනම් මොනවද ...මාත් අත දිග ඇරල දෙන්නම් සත 50ක් විතර.....
(මේ දවස් වල ආර්ථිකේ සාටර් බං..........මං පහු වෙලා මොනව හරි තව කරන්නං...මටත් පොලිමේ ප්ලේස් එක තියපල්ලා.......)![]()
Pandukabhaya Elakiriye![]()
![]()
mata nam ithin denna thiyenna Raja lake ewa thamai


