වතිලගේ_පවුල_මේන්ටෙන්_කිරිමේ_අරමුදල

giyo

Member
Jan 11, 2008
1,496
34
0
ම්ගෙ ගාවනම් තියෙන්නෙ ඩොල්ර....අවුලක් නැනේ

canadian$.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වතිලයා මොනව හරි කරගනී ද දන්නේ නැ මචං.....!!!! අනිත් එක කාන්තා පාර්හවයට අපේ යම් ගෞරවයක් තියෙන්න ඕන නේද...??? ඒ අය මොන වැරදි කරත්.......!!!!!:confused::confused::confused::confused::confused::no::no:

    ජොක් නම් කමක් නෑ ....නමුත් මේක ටිකක් සැර වැඩියි වගේ මචං...මගේ අවංක හැගිම මම මේ කිව්වේ...උඹල මං එක්ක තරහ වෙන්න එපල්ලා....!!!!:yes::yes::yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔන්න මගෙන් සුලු ආධාරයක් :D
    මෙකෙන් පවුල හරි පවුලව හරි මෙන්ටෙන් කරාට කමක් නැ :lol:
    e2c6e11a38be4b5a7d5ff778262cd5ae.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වතිලයා මොනව හරි කරගනී ද දන්නේ නැ මචං.....!!!! අනිත් එක කාන්තා පාර්හවයට අපේ යම් ගෞරවයක් තියෙන්න ඕන නේද...??? ඒ අය මොන වැරදි කරත්.......!!!!!:confused::confused::confused::confused::confused::no::no:

    ජොක් නම් කමක් නෑ ....නමුත් මේක ටිකක් සැර වැඩියි වගේ මචං...මගේ අවංක හැගිම මම මේ කිව්වේ...උඹල මං එක්ක තරහ වෙන්න එපල්ලා....!!!!:yes::yes::yes:

    වතිලයා බැදලත් නැහැ, ඒකට ළමයිත් නැහැ, (බැදලා නැති උනාට ඉන්නවද දන්නෙ නැහැ) මේක ජොක් එකක් පමණයි
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මේන්න මගේනුත් ලෝබ නැතිව අත දිගැරලා
    ගණන් කරලම ගනින්

    attachment.php
     
    Attachments

    • 25022011652.jpg
      25022011652.jpg
      83.5 KB · Views: 120
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වතිලයා බැදලත් නැහැ, ඒකට ළමයිත් නැහැ, (බැදලා නැති උනාට ඉන්නවද දන්නෙ නැහැ) මේක ජොක් එකක් පමණයි

    එහෙනම් මොනවද ...මාත් අත දිග ඇරල දෙන්නම් සත 50ක් විතර.....
    (මේ දවස් වල ආර්ථිකේ සාටර් බං..........මං පහු වෙලා මොනව හරි තව කරන්නං...මටත් පොලිමේ ප්ලේස් එක තියපල්ලා.......)
    :shocked::shocked::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙනම් මොනවද ...මාත් අත දිග ඇරල දෙන්නම් සත 50ක් විතර.....
    (මේ දවස් වල ආර්ථිකේ සාටර් බං..........මං පහු වෙලා මොනව හරි තව කරන්නං...මටත් පොලිමේ ප්ලේස් එක තියපල්ලා.......)
    :shocked::shocked::lol::lol::lol:

    කමක් නැහැ මචන් තියෙන විදියට ආධාර කරපල්ලා,
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla

    chathupatiයෝ උබ එකතුකරාට මෙකෙන් මාටියා ගහන්නේ එහෙම නෑ හරිද?

    :P :P