වතිලගේ_පවුල_මේන්ටෙන්_කිරිමේ_අරමුදල

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    kaviyak awa mata mail ekakin wathilayath inna nisa
    armudalata bara karanna hithuna:lol::lol:
    නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
    කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
    කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
    නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...

    රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී.....
    අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී...
    අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී...
    රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී.....

    පාං පාං විකුණගන්ට බේකරි හදලා....
    රූං රූං කියලා හොර ගල් අහුලනවා...
    අරයා රූං රූං කියලා හොර ගල් අහුලනවා...
    පාං පාං විකුණගන්ට බේකරි හදලා....

    කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා....
    කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා....
    යකෝ කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා....
    කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා....

    නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ....
    ඔය ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ..
    මල්ලි ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ..
    නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ....

    තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........
    බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා.....
    එතකොට බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා.....
    තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........

    බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා.....
    මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා....
    බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා.....
    මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා....

    ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ.....
    අර වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ...
    උඹට වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ...
    ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ.....

    යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද......
    අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද...
    යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද......
    අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද...

    පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා....
    සෝස් දමාලා... කවනවා චූන් කියාලා....
    සෝස් දමාලා... කවනවා චූන් කියාලා....
    පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා....

    කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා......
    කොල්ල කියාලා දානවා බම්ප් හොයාලා....
    අර කොල්ලා කියාලා දානවා බම්ප් හොයාලා....
    කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා......

    ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා....
    බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා....
    ඔය බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා....
    ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා....

    එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා.....
    බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා....
    ඔය බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා....
    එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා.....

    සාමකාමි කම පෙන්වං යන්න හදනවා......
    ඔය රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා....
    බේකරි රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා....
    ඒත් සාමකාමි කම පෙන්වං යන්න හදනවා......

    කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා....
    මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා....
    යකෝ මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා....
    කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා....

    නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
    කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
    කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
    නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...

    :lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මොකද :dull: වෙලා කතාව ඇත්ත වගේ ආආආආආආආආආආආආ

    මට පේන විදියට උබ තමයි මේ සීන එකට සම්බන්ධ පුද්ගලයා මම හිතන්නේ


    දවසක් වතිලායට වැඩ වැඩි වෙච්ච දවසක මිනිහා ගෙදර ඇවිත් නැහැ, එහා ගෙදර එකා ගෙදරට පැනලා. පවුලගේ සැප දුක් බලන්න, උදේ වතිලයා ගෙදර ආව ගමන් පොඩි එකා කියනවලු, "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, වතිලයා ඇහුවලු ඇයි පුතේ පුතාට ඊයේ රෑ අම්මි ගැහුවද කියලා, පොඩි එකා එත් කිසිම කතාවක් නැතිව ආපහු කියනවලු "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, හරි හරි පුතේ මොකද පුතේ ඊයේ රෑ උනේ. ඔන්න පොඩි එකා කියනවලු ඊයේ සෑ එහා ගෙදර අන්කල් ඇවිල්ල......... ඔන්න ආයි කියනවලු "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, දැන් වතිලයට ටිකක් මල පැන්නලු, හරි හරි පුතේ මම පුතාට චොකලට එකක් අරන් දෙන්නම්කො මොකද පුතේ ඊයේ රෑ උනේ. චොක්ලට එක ගැන කිව්වා විතරයි ඔන්න පොඩි එකා කියනවලු ඊයේ සෑ එහා ගෙදර අන්කල් ඇවිල්ල මට චොකො දීලා, අම්මි කුක්කු බීලා. අම්මිත් එක්ක අස්සගුඩුනුත් කරලා ගියා කියලා ;););););););)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩෝ කැත වැඩ කරන්න එපා බන්, මම මේ වතිලයට ආධාර එකතු කරනවා, උබ ඒකට ඇවිත් බයිලා කියලා ඒ ආධාර උබගේ පැත්තට හරවගන්නද හදන්නේ, අනික මේව නිදිමත බයිලා නෙමෙයි බන් වැල් බයිලා, වහාම එකතු කරගත්තු සල්ලි ටික මෙතනට දාපන් නැත්තන් මම උබව පොලීසියට අල්ලලා දෙන එක දෙනවමයි.
    onna mama gaththa salli tika dennam :yes:;)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අය්යෝ සල්ලි ...හොදම එක..ම්ම් මට පුලුවන් හැටියට ඔන්න...

    rupees100.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ වෙදාට ඇත්තටම මොකද උනේ

    ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ දෙව් විදෙශ් සුපතල වෛද්‍යවරයෙකු වූ Djwathila මහතා දින ගනනාවක් තිස්සෙ ආගිය අතක් නොමැත, අවසන් වරට ඇද සිටියේ ඉරිච්ච කොට කලිසමක් සහ අත් නැති ටීෂර්ට් එකක් වන අතර, කොන්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. නිතරම තෙල් බෙහෙත් වෙලදාමේ නිරතවන් මොහු පිලිබඳ තොරතුරක් දන්න කෙනෙක් වෙතොත් වහාම පහත දැක්වෙන ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


    http://www.elakiri.com/forum/showthread.php?t=1125774
     
    Last edited: