නෑ බං සිරාවටම මම එයාර් පෝස් හිටිය........
ලිස්ට් එකේ ඊ ලගට ඉන්නෙ![]()
ඇත්තද ? උබ ප්ලේනුත් දක්කන් ගියාද ?

අනේ නිකන් පලයන් බන් යන්න උබේ පුෂ් බෝම්බ තමා තියෙන්නේ...

නෑ බං සිරාවටම මම එයාර් පෝස් හිටිය........
ලිස්ට් එකේ ඊ ලගට ඉන්නෙ![]()


ඔව් මූමද කියන්නත් බැහැ......මේක අපේ වෙදාගේ චරිතේ ඝාතනය කරන්න කරපු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ... විජාතික බලවේගයක් ...![]()

ඔව් මූමද කියන්නත් බැහැ......![]()


මම ඒක හෙලාම විරුද්ද වෙනවා මේකට,,,,, ඩොකාට එරෙහිව එන කුමන්ත්රන
පරාජය කරන්න ඩොකාට සහය දෙනවා,,,![]()

ඔව් ඔව් වෙදා දසයා ... ජිල් මාර්ට් වැඩක් ද දන්නේ නෑ මුගේම මටත් ලාවට ඕක හිතුණා...![]()

වෙදා එහෙම කරයිද,, හැබයි ශූවර් නැහැ ඕකා,,,
අනිවා ,,,, වෙදා මට ආපු සීන් එකකටහ් බැස්සා,, පස්සේ නම් මිනිහායමන් ....ලෙමන් පෆ් ගෝනියක් අරන් උපවාසෙට![]()

Mata seka meka wathilayama publicity ganna dagaththa thread ekakda kiyalai![]()

ඌට මොකටද ආයේ අමුතුවෙන් publicityමචන්.
මින්හගේවෙදකම් ලෝක ප්‍රසිද් වෙලා තියෙන්නේ,,![]()




ඔන්න අහගනිල්ල...උඹලගෙ මහප්පොච්ච.........hora wedaaa![]()


Mata seka meka wathilayama publicity ganna dagaththa thread ekakda kiyalai![]()



ඌට මොකටද ආයේ අමුතුවෙන් publicityමචන්.
මින්හගේවෙදකම් ලෝක ප්‍රසිද් වෙලා තියෙන්නේ,,![]()



වෙදා එහෙම කරයිද,, හැබයි ශූවර් නැහැ ඕකා,,,
අනිවා ,,,, වෙදා මට ආපු සීන් එකකටහ් බැස්සා,, පස්සේ නම් මිනිහා
බලපැම් ඇවිල්ලා හිමිහට ශේප් උනා..![]()

අඩේ රිලා මොටා............. කාටද ගොනෝ පිස්සු.........අනිවා..
මං වතිල වෙදාට සප් එක දෙනවා
පිස්සෙක් වුණත් හිත හොද එකෙක්![]()


