වතිල ගැන ඇත්ත මෙන්න

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    වතිල ගැන ඇත්ත මෙන්න

    එලකිරි එකේ ප්‍රසිද්ධ වෙද මහතෙක් කියලා පම්පෝරි ගහන වතිලයා ගැන මම තොරතුරු හොයා ගත්තා .නම ගිය වෙද මහත්මයෙක් කියලා ලොකු ලොකු කතාත් කියනවා.වෙද මහත්වරු සර්ප වෙදකමත් හොඳට දන්නවා. නමුත් මේකාට නයෙක් අඳුර ගන්න බැරිව පච වුන හින්ද මට පොඩි සැකයක් ආවා. ඒක නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. මේකා කොලඹ කීවාට කොලඹ නෙවෙයි ඉන්නේ. මිනිහා තුම්පනේ පදිංචි වෙලා ඉන්නේ. නියම නම කුරදෙණියේ වතු බංඩා. පස්සේ මේක මූ ගුරුදෙණියේ වතිල බන්ඩාර කියල වෙනස් කරගෙන.මේක වෙද මහත්මයෙක් කීවට මේකා ඒ පැත්තේ හරක් වෙදෙක්ලු.අලි මන්තර එහෙමත් දන්නවලු. මේ හරක්ට දෙන බෙහෙත් වට්ටෝරු තමයි මේකා මේ එලකිරි සාමාජිකයන්ට ලියලා දීලා තියෙන්නේ.අලින්ට කියන මන්තර තමයි ඔය ටිකක් වෙනස් කරලා උඹලට වශී මන්තර විදිහට දීලා තියෙන්නේ. වහාම මේකාගෙන් ප්‍රථිකාර ගත්ත අය ලඟම රෝහලෙන් ප්‍රථමාධාර ගන්නාමෙන් ඉල්ලා සිටිනවා. වතිලයාට ඒ පැත්තේ මස් කඩ මුදලාලිලා හරි ආදරෙයිලු. බුරියානි හිටන් උයලා ගෙනත් දෙනවලු. ඒ මොකද දන්නවද මේකගෙන් ප්‍රතිකාර ගත්ත හරක් සනීප වෙන්නේ නැතිව වැඩ ගන්න බැරි නිසා මස් කඩ වලට විකුනනවලු. වතිලයාට මී හරක් 6 දෙනෙකුයි, කිරි එලෙදෙන්නු 2කුයි ඉන්නවලු. මූ වැඩියම කරන්නේ මේ මී හරක් බලාගන්න එක. මී හරක් කුලියට දිලා එකතු වුන සල්ලි වලින් තමයි ඔය කම්පියුටර් එකක් ඇරගෙන තියෙන්නේ. කිරි දෝන්නත් හොඳට පුලුවන්. හැබයි ගමේ අය කියන්නේ වතිලයා මේ එලදෙන්නු දෙන්නා තියාගෙන ඉන්නේ කිරි ගන්න නෙවෙයි වෙන වැඩකට කියලා. ඒක මෙතන කියන්න අමාරුයි. මොකද WINDOWS8 වගේ පොඩි ලමයි ඉන්නවනේ එලකිරි එකේ.
    වතිලයා ගුවන් හමුදාවේ නිලධාරියෙක් කීවාට, මූ ගුවන් හමුදාවේ කුස්සියේ උයලා තියෙන්නේ. හැබයි අතිරේක ආදායමක් විදිහට බෙහෙත් තෙල් ගාලා ගුවන් හමුදාවේ නිලධාරීන් සම්බහනය කරලා තියෙනවලු. පස්සේ පොර සම්බහනය කරනකොට උසස් නිලධාරියෙක්ව අනවශ්‍ය විදිහට අත පත ගාලා.ඇටමිරිකලා.පස්සේ මූව හමුදාවෙන් එලවලා. ඕකාට කමියුනිකේශන් එකක් නැහැ. පල් බොරුවක්.ගමේ එකෙක් තමයි මට කීවේ.
     
    Last edited:
    • Like
    Reactions: shehan12345

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maybe this isn't true, but I know he is a liar....
    when people talk about army, he said he worked for army, when AL results out, he said he did AL and etc..
    anyway he is not in Colombo, he is from somewhere rural...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    :( paw appa ahinsaka eladennu,,

    owu ban pwunea ....:( eka ithin windows 8 wage neme nea..:no::no:
    hoda buwa... tikak withara bite wenawa...:lol: apitath fun nea...:P mewage nam ithin sara wadi ban..
    cool bite ekak damanam athi :rofl:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    :( paw appa ahinsaka eladennu,,

    හපෝ, අපිට හරක් මස් කන්න එපා කිය කිය මූ කරලා තියෙන වැඩ. සත්ව කරුණාව වැඩිවෙලා ආදරයකට පෙරලිලා වගේ.:lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    maybe this isn't true, but I know he is a liar....
    when people talk about army, he said he worked for army, when AL results out, he said he did AL and etc..
    anyway he is not in Colombo, he is from somewhere rural...
    :shocked:හුටා වතිලා ඉවරයි ද,,,
    මොනවා උනත් හොද මනුස්ස්යා
    1.gif
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    හපෝ, අපිට හරක් මස් කන්න එපා කිය කිය මූ කරලා තියෙන වැඩ. සත්ව කරුණාව වැඩිවෙලා ආදරයකට පෙරලිලා වගේ.:lol::lol:

    :lol::lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෆ්ෆා වෙද මහත්තයා හරක් වෙදා උනා එහෙනම්. :lol::lol:
    මොනව උනත් හොඳ ආතල් බුවා(නයි පප්පා) :)