වතිල ගැන ඇත්ත මෙන්න

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    නෑ බං සිරාවටම මම එයාර් පෝස් හිටිය........:):)

    ලිස්ට් එකේ ඊ ලගට ඉන්නෙ :lol::lol::lol:

    ඇත්තද ? උබ ප්ලේනුත් දක්කන් ගියාද ? :lol: :lol:

    අනේ නිකන් පලයන් බන් යන්න උබේ පුෂ් බෝම්බ තමා තියෙන්නේ... :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම ඒක හෙලාම විරුද්ද වෙනවා මේකට,,,,, ඩොකාට එරෙහිව එන කුමන්ත්‍රන
    පරාජය කරන්න ඩොකාට සහය දෙනවා,,, :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මූමද කියන්නත් බැහැ......:rofl:

    ඔව් ඔව් වෙදා දසයා ... ජිල් මාර්ට් වැඩක් ද දන්නේ නෑ මුගේම මටත් ලාවට ඕක හිතුණා... :confused::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඒක හෙලාම විරුද්ද වෙනවා මේකට,,,,, ඩොකාට එරෙහිව එන කුමන්ත්‍රන
    පරාජය කරන්න ඩොකාට සහය දෙනවා,,, :frown::frown:

    යමන් ....ලෙමන් පෆ් ගෝනියක් අරන් උපවාසෙට :rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් ඔව් වෙදා දසයා ... ජිල් මාර්ට් වැඩක් ද දන්නේ නෑ මුගේම මටත් ලාවට ඕක හිතුණා... :confused::rolleyes:
    :shocked::shocked:වෙදා එහෙම කරයිද,, හැබයි ශූවර් නැහැ ඕකා,,,:P
    යමන් ....ලෙමන් පෆ් ගෝනියක් අරන් උපවාසෙට :rofl:
    අනිවා ,,,, වෙදා මට ආපු සීන් එකකටහ් බැස්සා,, පස්සේ නම් මිනිහා
    බලපැම් ඇවිල්ලා හිමිහට ශේප් උනා..:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    5309349646_cddbb4f025_b.jpg

    මෙන්න මූ ඒ අස්සේ මස් බිත්තර විකුනන්න ඇවිල්ල ...... :eek:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඌට මොකටද ආයේ අමුතුවෙන් publicityමචන්.
    මින්හගේවෙදකම් ලෝක ප්‍රසිද් වෙලා තියෙන්නේ,,:lol:

    අනිවා..
    මං වතිල වෙදාට සප් එක දෙනවා :frown:
    පිස්සෙක් වුණත් හිත හොද එකෙක් :rofl::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :shocked::shocked:වෙදා එහෙම කරයිද,, හැබයි ශූවර් නැහැ ඕකා,,,:P

    අනිවා ,,,, වෙදා මට ආපු සීන් එකකටහ් බැස්සා,, පස්සේ නම් මිනිහා
    බලපැම් ඇවිල්ලා හිමිහට ශේප් උනා..:lol:

    නිකන් මැරුම් කන්නෙ මොකටද බං.......:sorry: