වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Big Brother Reaction GIF by MOODMAN
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    moda pakek muu nam ....:lol:
    බස් එකේ කොන්දොස්තර ඒ බස් එකේම මුදලාලි කරනවා
    වේටර් ඒ හෝටලේම හිමිකරු කරවන්න නීති ගේනවා
    පියන් ඒ ආයතනේ හිමිකරු කරවනවා
    ලමයි ඒ පාසලේම ප්‍රින්සිපල්ල කරවනවා
    ලදරුවො ඒ ගෙදරම දෙමාපියන් කරවනවා

    කෙල්ලන් ඔක්කොම ගෑනු කරවනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඊළගට එන්නේ මූ වගේ පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුණ එකෙක්නම්,
    ඕන නෑ ගෝටා හොදයි. අඩුම තරමේ ඌ තෙල් ගහන්නවත් දන්නවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජබෙ එවුන් රටේ ජනාදිපති වෙනස් කරන්න කලින් සජිත් අයින් කරල දැන්වත් හොද එකෙක් දාගනිල්ල් ලෝකෙ හිනස්සන්නෙ නැතුව😄
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මූ එක්ක හිටියොත් ඔය පැත්තේ ඉන්න වැඩක් තියන උන්ටත් කෙලවෙනවා. මූව අයින් කරල වෙනම සෙට් එකක් හැදෙන්න ඕනේ උන්ට ගොඩ යන්න නම් . මුගේ මෝඩ කම උන්ටත් වදිනවා.

    බූරු පුතානොයි නාමල් ගොනයි ජනාදිපති වෙන්න ඉල්ලන දවසක් ආවොත් නම් සිංහලුන්ට අබ සරණයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොට්ටුවෙ ජනාදිපති නිසා වෙච්චි සන්තැසිය දිහා බලල දැන්වත් සජබයො සජිත්ව රිප්ලේස් නොකලොත් උන්ට වෙන සීනිකෝන් හිතාගන්නවත් බෑ උන් මේක තෙරිල තක්බීර් වෙලා ඉන්නෙ හරේන්ගෙ කතාවෙන් පෙනුනා ඒක
    නාමල් දැම්ම සයිඩ් නොකලොත් කවදහරි පොහොට්ටුවටත් ආයෙ ඕකම වෙනවා.. සජිත් නාමල් අය්ය මලෝ වගෙ
     
    • Like
    • Haha
    Reactions: magix and Die-hard

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ethakota wathu wala wada karanne apida Sajith bro 😳

    සාමාන්‍ය රස්සාවල් කරන මට්ටමේ ඉඳන් ඉහල සමාජ මට්ටම් වෙනකම් ඉන්න එවුන්ව ඇදන් ඇවිල්ලා වතු වල වැඩ කරන්න දානවා කිව්වොත් නම් සෑහෙන්න චන්ද ගොඩක් හම්බවෙයි මොකා උනත්.
     
    • Haha
    Reactions: TCB Rox and Sonique

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (07) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති වතුකම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

    දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙලපාලිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලදසැල් වසා දමා තිබුණි.

    ඇතැම් වෙලදසැල් වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.

    ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමක ආදා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව සටන ජය ගැනිමට කටයුතු කරන බවයි.

    මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති ප.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් , පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහතුන්ද සහභාගි විය.
    gon pakayata jaya wewa.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,603
    6,149
    113
    බස් එකේ කොන්දොස්තර ඒ බස් එකේම මුදලාලි කරනවා
    වේටර් ඒ හෝටලේම හිමිකරු කරවන්න නීති ගේනවා
    පියන් ඒ ආයතනේ හිමිකරු කරවනවා
    ලමයි ඒ පාසලේම ප්‍රින්සිපල්ල කරවනවා
    ලදරුවො ඒ ගෙදරම දෙමාපියන් කරවනවා

    කෙල්ලන් ඔක්කොම ගෑනු කරවනවා
    කෙල්ලන් ඔක්කොම ගෑනු කරවනවා

    :rofl:
     

    newbieElakiri

    Junior member
  • Sep 26, 2021
    52
    62
    18
    me wesawath wagakinna one rata me thathweta wetenne, me wage 2i 50he katha kiyana vipaksha nayakayek innakota arunta monawa karanna berida
     
    • Haha
    Reactions: Alexb