වතුරෙන් කාර් දුවවපු පොරවල් කෝ දැන්?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එහෙම හිටියා නේද නව නිපැයුම් සෙට් එකක්? ශුවර් එකට තිබ්බ ආණ්ඩු තෙල් සමාගම්වලටයි උන්ගේ හෙන්චයියන්ටයි යට වෙන්න ඇති..ඒකයි ඒ නවනිපැයුම් ඉස්සරහට නාවේ..දැන් උන්ට ඇමරිකාවේ PR ලැබිලත් ඇති..:shocked:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    අනාගතේ නැගිටින්න බලාගෙන රාවනත් එක්ක බුදි..

    එහෙම හිටියා නේද නව නිපැයුම් සෙට් එකක්? ශුවර් එකට තිබ්බ ආණ්ඩු තෙල් සමාගම්වලටයි උන්ගේ හෙන්චයියන්ටයි යට වෙන්න ඇති..ඒකයි ඒ නවනිපැයුම් ඉස්සරහට නාවේ..දැන් උන්ට ඇමරිකාවේ PR ලැබිලත් ඇති..:shocked:
    අනාගතේ නැගිටින්න බලාගෙන රාවනත් එක්ක බුදි..
    ------ Post added on Jun 18, 2021 at 10:49 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    EwloMww.jpg

    bCYUz9J.png

    A young inventor, who made claims through the media that he had made a device to convert petrol vehicles to run on water as fuel, was remanded yesterday by Colombo Additional Magistrate Ravindra Premaratne, till October 28, for allegedly defrauding several people of their money by promising to venture into a lucrative business to manufacture the device.

    The suspect, Mohotti Arachchilage Thushara Priyamal Edirisinghe of Athurugiriya, was arrested by the Kirulapone Police after investigation of a complaint by Dadallage Nalaka Silva on October 13, that the suspect had defrauded him of Rs. 1,104,693.72 by promising to start a business involving the conversion of petrol cars to water powered ones.

    The complainant had come to know of the suspect through a news bulletin telecast over a private television channel regarding his invention of a device to enable petrol cars to run on water.

    The complainant had got the suspect`s telephone number from the television channel and contacted him. He had agreed to start a joint venture with the complainant on a 50-50 profit sharing basis.

    Thereafter the suspect had collected the money from the complainant saying that he wanted to go to Singapore to buy equipment for the workshop. But he had not purchased any.

    Police informed the magistrate that the suspect had defrauded another person, R.M. Tankathilaka of Athurugiriya, of Rs 160,000 and that investigations had revealed that he had defrauded several others as well.

    Police moved to remand the suspect as the investigations were not concluded. The magistrate remanded the suspect till October 28 and ordered Police to file their findings in court on that date.
     
    ඔවා ඔයිල් කොම්පැණිවල කුමන්ත්‍රණ.. :frown:
     
    • Sad
    Reactions: kasun_kbp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    එහෙම හිටියා නේද නව නිපැයුම් සෙට් එකක්? ශුවර් එකට තිබ්බ ආණ්ඩු තෙල් සමාගම්වලටයි උන්ගේ හෙන්චයියන්ටයි යට වෙන්න ඇති..ඒකයි ඒ නවනිපැයුම් ඉස්සරහට නාවේ..දැන් උන්ට ඇමරිකාවේ PR ලැබිලත් ඇති..:shocked:
    Con artists and cheap youtube beggars are the worst combination a society can have.
     
    • Like
    Reactions: RandomGuy

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    ඔකේ වැරැද්ද තියෙන්නේ මීඩියා කාරයින්ගේ . උන් හදපු එකා කියන්නේ මොකද්ද එක ඒ හැටියෙන්ම දානවා . පොඩ්ඩක් වත් හොයලා බලන්නේ නැ . මට මතක හැටියට ජලයෙන් දුවන්න නම් ජලයේ හයිඩ්‍රජන් බන්දන කඩන්න ඕනේ. රොකට් ඉන්ජින් වල කරන්නේ ද්‍රව හයිඩ්‍රජන් අරගෙන ඒවා වල බන්දන කඩලා ඒ තුලින් ශක්තිය ලබා ගන්න එක. මන් වැරදියි නම් නිවැරදි කරන්න . ඔච්චර දෙයක් කරයිද මුන්? එහෙම කරලා නම් රොකට් ඉන්ජින් එකකුත් ඔය ගැම්මටම හදන්න පුළුවන් වෙයි ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹ හිතන්නේ අපි දැන් පිළිකාව හොඳ කරන්න බෙහෙත් කීපාරක් හොයාගත්ත කියලද?

    වෙන රටවල් වල එවුන්ට පිළිකාවට බෙහෙත් නැතුව මැරෙනවා. අපේ රටේ මොන බෙහෙත්ද බොන්නේ කියල හිතාගන්න බැරුව මැරෙනවා.

    අපේ කැරියල කියන ඒවා ඇත්තටම කරානම් දැන් අපි ලෝකෙම හොල්ලල.

    නිකමට facebook එකේ ටිකක් හිටියොත් උඹට ඕනෑතරම් හොයාගන්න පුළුවන් වෙයි සුලන් බලෙන් යන කාර් හදපු එවුන්, වතුරෙන් යන ඒවා හදපු එවුන්, කාලිගෙ පවර් එකෙන් දුවන ඒවා හදපු එවුන්, මොනවත්ම ගහන්නේ නැතුව දුවන ඒවා හදපු එවුන්. මුන් සුද්දට පලු පැලෙන්න බැනබැන ආණ්ඩුවටත් දොස් කියනවා උන්ගෙ වැඩේට සල්ලි දෙන්නේ නැහැ කියල. මුන් අස්සෙ ඇත්තටම දෙයක් හොයාගත්ට එකාටත් තැනක් නැහැ.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    එහෙම හිටියා නේද නව නිපැයුම් සෙට් එකක්? ශුවර් එකට තිබ්බ ආණ්ඩු තෙල් සමාගම්වලටයි උන්ගේ හෙන්චයියන්ටයි යට වෙන්න ඇති..ඒකයි ඒ නවනිපැයුම් ඉස්සරහට නාවේ..දැන් උන්ට ඇමරිකාවේ PR ලැබිලත් ඇති..:shocked:
    Wathuren duwana car kiyanne wathura current eken electrolysis karala Oxygen + Hydrogen walata wen karala e gas walin car eka duwana ekata. Eka aluth deyak neme. e wagema oya paththara article liyana un prasidda karanne nathi fact eka thamai okata loku current ekak yanawa mulin wathuren Hydrogen/Oxygen hadanna. ita passe gas warga 2k pressure karala thiyan inna one wahane athule. oya okotma wada efficient kelinma battery eka charge karala wahane current eken duwana eka.
    Kisima laabayak nathi wadak :-)
     
    • Like
    Reactions: tha123 and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    උඹ හිතන්නේ අපි දැන් පිළිකාව හොඳ කරන්න බෙහෙත් කීපාරක් හොයාගත්ත කියලද?

    වෙන රටවල් වල එවුන්ට පිළිකාවට බෙහෙත් නැතුව මැරෙනවා. අපේ රටේ මොන බෙහෙත්ද බොන්නේ කියල හිතාගන්න බැරුව මැරෙනවා.

    අපේ කැරියල කියන ඒවා ඇත්තටම කරානම් දැන් අපි ලෝකෙම හොල්ලල.

    නිකමට facebook එකේ ටිකක් හිටියොත් උඹට ඕනෑතරම් හොයාගන්න පුළුවන් වෙයි සුලන් බලෙන් යන කාර් හදපු එවුන්, වතුරෙන් යන ඒවා හදපු එවුන්, කාලිගෙ පවර් එකෙන් දුවන ඒවා හදපු එවුන්, මොනවත්ම ගහන්නේ නැතුව දුවන ඒවා හදපු එවුන්. මුන් සුද්දට පලු පැලෙන්න බැනබැන ආණ්ඩුවටත් දොස් කියනවා උන්ගෙ වැඩේට සල්ලි දෙන්නේ නැහැ කියල. මුන් අස්සෙ ඇත්තටම දෙයක් හොයාගත්ට එකාටත් තැනක් නැහැ.
    සහතික ඇත්ත මචන් .. හොයා ගන්නවා කියන්නේ පත්තරේ දාන එක නෙවෙයි . research paper එක publish කරලා විද්‍යාත්මක ක්‍රමයට අනුව ඔප්පු කරන්න ඕනේ..මුන් එකෙක් වත් ඔහොම කරලා තියනවද
     
    • Like
    Reactions: RandomGuy

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔකේ වැරැද්ද තියෙන්නේ මීඩියා කාරයින්ගේ . උන් හදපු එකා කියන්නේ මොකද්ද එක ඒ හැටියෙන්ම දානවා . පොඩ්ඩක් වත් හොයලා බලන්නේ නැ . මට මතක හැටියට ජලයෙන් දුවන්න නම් ජලයේ හයිඩ්‍රජන් බන්දන කඩන්න ඕනේ. රොකට් ඉන්ජින් වල කරන්නේ ද්‍රව හයිඩ්‍රජන් අරගෙන ඒවා වල බන්දන කඩලා ඒ තුලින් ශක්තිය ලබා ගන්න එක. මන් වැරදියි නම් නිවැරදි කරන්න . ඔච්චර දෙයක් කරයිද මුන්? එහෙම කරලා නම් රොකට් ඉන්ජින් එකකුත් ඔය ගැම්මටම හදන්න පුළුවන් වෙයි ..
    meka aththa. mulin Hydrogen/Oxygen wen karanna loku shakthiyak waya karanna one. Current eka waya wenawa ekata. Ita passe e Gases 2 high pressure karala wahane athule store karanne kohomada kiyana prashneth enawa.
     
    • Love
    Reactions: san**

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මම ඔය වතුරෙන් දුවන කාර් හදපු පොරත් එක්ක ඉස්සර කතා කලා මචන් හම්බුන වෙලාක. පොර නම් දිවුරලම කියනවා Free Energy කියල දෙයක් තියේ කියල. පොරට මට බොරුවක් කරන්න හේතුවක් තිබුනෙත් නෑ. මූට china වල එහෙම පොඩි පොඩි කන්ටැක්ට්ස් තිබුනා ඉස්සරත්.
    පොරගෙ රස්සාව ඔය එක එක මිකෙනිකල් අයිටම් හදනවා නව නිර්මාණ. මන් පොර එක්ක වෙන වැඩකට ගියේ ,
    තනි වචනෙ ජෙනුයින් පොරක් නෙවෙයි කියල තේරුනා වැඩ කරද්දි. මට වැඩිය සෙට් උනේ නෑ. ඩයල් එක අවුලක් නෑ හොඳයි , පොර මාව දවල් 12 ඉඳලා දැන් එනවා මල්ලි කියල රෑ 8 විතර වෙනකන් රස්තියාදු කලා වැඩක් කරගන්න.
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    godak prototype real world production ekata genna ba bn. ekai aththa. mona hari tikak atawan conceptual presentation kalata hariyanne na. wade aththatama karanna bari nan.

    me lagadi mm dakka lankawe set ekak helmet ekak hadala thiyenawa corona walin berenna. features hata hutaha marak thiyenawa. habai ithin wadak na market karanna puluwan product ekak nemei.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවා මොනාද බන්. මෙහෙ තක්කඩි කොරෝනා පැනියකුත් හොයාගත්තෙ :lol:

    ඕනෙ බොරුවක් විස්වාස කරන නූගත් මෝඩ ගොං වහන්සේලා හැතිකරයක් ඉන්න එකයි ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: tha123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඇමෙරිකාව සෑර්ව අපිට දීලා වැඩ කාරයෝ ටික ඇමෙරිකාවට අරගෙනලු :P
     
    • Haha
    Reactions: hasithayad

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕවා මොනාද බන්. මෙහෙ තක්කඩි කොරෝනා පැනියකුත් හොයාගත්තෙ :lol:

    ඕනෙ බොරුවක් විස්වාස කරන නූගත් මෝඩ ගොං වහන්සේලා හැතිකරයක් ඉන්න එකයි ප්‍රශ්නෙ
    බටහිර ඖෂධ සමාගම් වල කුමන්ත්‍රණ ඔවා.. වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා කරපු ටෙස්ට් වලින් පැණිය පාස්
     
    • Haha
    Reactions: hasithayad