ඔන්න එතකොට මේ ඉන්නේ දැනට ලෝකයේ විශාලතම කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකාව...... APL Southampton…… මෙය අයිති APL සමාගමටයි...... මෙයාගේ TEU ධාරිතාවය 10,740ක් වෙනවා...... 2012 තමයි මෙයාව හදලා තියෙන්නේ..... තාම පොඩි එකෙක්නෙ...... දිග මීටර් 342ක් (අඩි 1,145ක්) වෙනවා...... පළල මීටර් 46ක් (අඩි 150ක්) වෙනවා......
[/SIZE][/QUOTE]
Machan meka nam nemei lokuma Container Ship Eka..Dose are Maersk E class Vessels..Anyway....Good Post...Keep it Up bro....
[/SIZE][/QUOTE]
Machan meka nam nemei lokuma Container Ship Eka..Dose are Maersk E class Vessels..Anyway....Good Post...Keep it Up bro....