වතුර කපාගන්න ඕනේ

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මගේ බිස්නස් වලට ගත්තු වතුර ලයින් ඒක ඇරියස් කරලා කැපුවොත්. ඒක ආයේ ගන්න කීයක් වගේ ගෙවන්න වෙනවද. මොකද මම ප්ලේස් ඒක රෙන්ට් කරලා තියෙන්නේ. උට වතුර ලයින් ඒක ඕනේ නැහැලු ලිදෙන් වතුර ගන්නවා මොටරෙන්. මම මෙච්චර කල් රෙන්ටල් ඒක ගෙව ගෙව හිටියේ. අවුරුද්දට 6000ක්‌ එනවා ඒක පාර ගෙවල දානවා ඊයේ අලුත් බිල් ඒක අවා දවස් 10ක්‌ ඇතුලට ගෙවන්න කියලා. රෙන්ට් ඇග්රිමන්ට් ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් එහම්මම තියෙනවා මේක තියන් ඉන්න එකද වටින්නේ ඩිස්කනෙක්ට් කරන එකද?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ජල සැපයුම තාවකාලිකව විසන්දි කරන්න කිව්වම උන් කරනව කුකුලෝහ්
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ජල සැපයුම තාවකාලිකව විසන්දි කරන්න කිව්වම උන් කරනව කුකුලෝහ්
    Aah ehama option ekak thiyenawada ehanam eaka karana eka lesi wage arears eka gewala request letter ekak dunna nam harine.
    Thank you sudda
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    තවකාලික කරගන්න,
    ආයෙ ගන්න ලේසි නැ බන් ඔව්වා කපලම දැම්මොත්,
     
    • Like
    Reactions: tilvin-silva

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    thiyaganna aaye ganna ona unoth patta kattak kanna weno. temporary disconnect karala denna kiyanna waterboard ekata.
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    thiyaganna aaye ganna ona unoth patta kattak kanna weno. temporary disconnect karala denna kiyanna waterboard ekata.
    Thank you bro, saduda thaththa athe letter ekak yawanna one.

    තවකාලික කරගන්න,
    ආයෙ ගන්න ලේසි නැ බන් ඔව්වා කපලම දැම්මොත්,
    Eaka thamai mata oka gana idea ekak thibbema naha.

    Temporarily disconnect karapan
    Ela chooty putho

    ඕක තියන් ඉන්න එක වටිනවා බං
    Eaka thamai masa 6k eka digata payaddi oka one wenawa