වතුර කලේ ඇයි උකුල තෙමන්නේ

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    වතුර කලේ ඇයි උකුල තෙමන්නේ

    සිසිර සේනාරත්නයන් ගයන “වතුර කලේ ඇයි උකුල තෙමන්නේ“ ගීතය හෝ එහි පදවැල සොයා දෙන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හොයන්නේ මටත් ලෝකෙම පීරල හොයා ගන්න බැරි වෙච්ච සිංදුවක්....

    නෝටඩ්...
    මගේ සහෝදර සංගමෙන් මට ගීතය ලැබුනොත් ඩෙෆා මම උඹට එවන්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ හොයන්නේ මටත් ලෝකෙම පීරල හොයා ගන්න බැරි වෙච්ච සිංදුවක්....

    නෝටඩ්...
    මගේ සහෝදර සංගමෙන් මට ගීතය ලැබුනොත් ඩෙෆා මම උඹට එවන්නම්

    ගුවන් විදුලි සංස්ථාවෙත් නැද්ද?නැත්නම් සිසිර සේනාරත්නගෙ ගෙදර තමා යන්න වෙන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුවන් විදුලි සංස්ථාවෙත් නැද්ද?නැත්නම් සිසිර සේනාරත්නගෙ ගෙදර තමා යන්න වෙන්නෙ.
    සේනාරත්න මහත්මයා ගේ පුත්‍රයා මලේ ඉස්කෝලේ..ඔබීඒ එකේ ඉන්නවා...
    නමුත් කාර්ය බහුල පුද්ගලයෙක්...
    සේනයියව තමා අල්ල ගන්න වෙන්නේ....
    මමත් ට්‍රයි එකක් දාල බලන්නම් මොකද ඕක මාර දුර්ලබ ගීතයක්....