පහල රූපේ පේනවා වගේ හැඩයක් තියෙන ටොයිලට් එකක ස්ලැබ් එක මත ඊලග රුපෙ තියෙනවා වගේ වතුර ටැංකි රදවනයක් තියන්න අවශ්‍ය වෙලා තියෙනවා.
දැනටමත් මේක උඩ 500L tank එකක් තියල තියෙන්නේ. වතුර ප්‍රේසර් එක මදි සහ ගැටළු කීපයක් නිසා මේ තියෙන අඩි 6.5 උස මදි නිසා තව අඩි 7ක් පමණ උස්සන බලාපොරොත්තු වෙනවා. එකට තමා කිව්වා structure එක යොදන්න කල්පනා කලේ.
නමුත් මට සැකය තියෙන්නේ කකුල් 4 ට බේස් ප්ලේට් සවිකලත් එන ලෝඩ් එක 4 පලකට පමණක් යෙදෙන නිසා ගැටළු ඇති වෙයිද? කරන්න දෙයක් කියන්න පුලුවන්ද structure එක පවත්වා ගන්න. ( අවුරුදු 28 වෙනවා toilet එකට- මතක විදියට පාදම කළුගල් පාදමක් වගේ. බිත්තිය සිමෙන්ති කපරාදු කල බ්ලොක් ගල් )