වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පහල රූපේ පේනවා වගේ හැඩයක් තියෙන ටොයිලට් එකක ස්ලැබ් එක මත ඊලග රුපෙ තියෙනවා වගේ වතුර ටැංකි රදවනයක් තියන්න අවශ්‍ය වෙලා තියෙනවා.

    දැනටමත් මේක උඩ 500L tank එකක් තියල තියෙන්නේ. වතුර ප්‍රේසර් එක මදි සහ ගැටළු කීපයක් නිසා මේ තියෙන අඩි 6.5 උස මදි නිසා තව අඩි 7ක් පමණ උස්සන බලාපොරොත්තු වෙනවා. එකට තමා කිව්වා structure එක යොදන්න කල්පනා කලේ.

    නමුත් මට සැකය තියෙන්නේ කකුල් 4 ට බේස් ප්ලේට් සවිකලත් එන ලෝඩ් එක 4 පලකට පමණක් යෙදෙන නිසා ගැටළු ඇති වෙයිද? කරන්න දෙයක් කියන්න පුලුවන්ද structure එක පවත්වා ගන්න. ( අවුරුදු 28 වෙනවා toilet එකට- මතක විදියට පාදම කළුගල් පාදමක් වගේ. බිත්තිය සිමෙන්ති කපරාදු කල බ්ලොක් ගල් )

    1740500796310.jpeg

    1740500779634.jpeg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,091
    113
    Mother Earth
    බ්‍රෝ toilet වහල උඩ තියන්න එපා. GI පයිප්ප වලින් structure එකක් හදන්න. 12 feet වගේ වුණාම ඇති නේද?
    1740501753814.jpeg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    current bill eka prashnayak nathnam pressure motor ekak danna, aduma gane bathroom ekata wath,

    tank eka thiyena widiyatama thiyala
     
    • Like
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,987
    113
    ඩබල් net දාලා කොන්ක්‍රීට් එක ඩබල් කරන්න. ඇන්කර් bolt වලට ප්ලේට් weld කරලා ඒක උඩ structure එක ගහන්න. සුද්ද කරන්න නගින්න ඉනිමගක් ගහපන් තව.. මුහුදු කරේ නම් අවුලක්
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඩබල් net දාලා කොන්ක්‍රීට් එක ඩබල් කරන්න. ඇන්කර් bolt වලට ප්ලේට් weld කරලා ඒක උඩ structure එක ගහන්න. සුද්ද කරන්න නගින්න ඉනිමගක් ගහපන් තව.. මුහුදු කරේ නම් අවුලක්
    මුදට 25km දුරයි මචං. ඩබල් net දාලා කොන්ක්‍රීට් එක ඩබල් කරන්න තික්නස් කොච්චර ඕනෙද?

    බ්‍රෝ toilet වහල උඩ තියන්න එපා. GI පයිප්ප වලින් structure එකක් හදන්න. 12 feet වගේ වුණාම ඇති නේද?
    View attachment 247274
    බිම ඉදල ගහන්න ඉඩක් නෑ දැන් තියෙන විදියට. ඉඩ ඇහිරිලා. කාලයක්ම තිබ්බේ ටෝයිලේට් එකේ උඩ අවුරුදු 25ක් පමණම.
    ------ Post added on Feb 25, 2025 at 11:04 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,987
    113
    මුදට 25km දුරයි මචං. ඩබල් net දාලා කොන්ක්‍රීට් එක ඩබල් කරන්න තික්නස් කොච්චර ඕනෙද?

    බිම ඉදල ගහන්න ඉඩක් නෑ දැන් තියෙන විදියට. ඉඩ ඇහිරිලා. කාලයක්ම තිබ්බේ ටෝයිලේට් එකේ උඩ අවුරුදු 25ක් පමණම.
    ------ Post added on Feb 25, 2025 at 11:04 PM
    6 වගේ ඇති, පුළුවන් නම් බේස් වලවල් 4ක්‌ දාලා කොන් 4න් කණු 4ක්‌ ගනින්.
    ඔය ඔක්කොටම වඩා හොඳයි උස ගහක් තියෙනවා නම්, රත්වෙන්නෙත් නෑ
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    karana ekak hari advice ekak aran karapan
    neththan boga dada ennakota tankiya kadan oluwata wetunama kohomada athal eka
    කාලයක් තිස්සේ ඕක තිබිල තියෙන්නේ ඔය කියන slab එක උඩ. දැන් ප්‍රේසර් මදි කියල අහන්නේ steel frame එක දාල උස්සන්න ටිකක්. ඕක extra toilet එකක් outdoor තියෙන..

    6 වගේ ඇති, පුළුවන් නම් බේස් වලවල් 4ක්‌ දාලා කොන් 4න් කණු 4ක්‌ ගනින්.
    ඔය ඔක්කොටම වඩා හොඳයි උස ගහක් තියෙනවා නම්, රත්වෙන්නෙත් නෑ
    ගස් නෑ බන්. වෙලා තියෙන්නේ ඉඩ කඩ ප්‍රශ්න අලුතෙන් හදන්න ගියත්. කණු උඩ ගැහුවත් කරන්න අමාරුයිනේ.
    ------ Post added on Feb 26, 2025 at 1:19 AM
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Oka mata nam penne rewulai kendai beragena karanna beri ekak kiyala.

    1. Ekko aluth kanu 4k wateta dala, ewa athare supporting beams dala ussanna ona udata aye slab ekak ena widiyata. 12ft ganna puluwan ethakota. Hebei ithin toilet eka kadala heduwa wage thama ithin. (Cost Wedie)
    2. Langaka Kandak wage tyenawa nam e tike podi pramanayak kapala, ethana randawanna (Cost Adui)
    3. Pipe Structures (Mewa nam mata reliable madi kiyalamai denenne, but hema thenama tyenawa dn)
    4. Pressure Pump hondai, eth personally mage view eka nam ehema ganna eka therumak ne kiyala. (Hebei pressure pump installation cost ekath ekka beluwoth meka wenna puluwan cost aduma krame 2) option eka nethnm)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    පහල රූපේ පේනවා වගේ හැඩයක් තියෙන ටොයිලට් එකක ස්ලැබ් එක මත ඊලග රුපෙ තියෙනවා වගේ වතුර ටැංකි රදවනයක් තියන්න අවශ්‍ය වෙලා තියෙනවා.

    දැනටමත් මේක උඩ 500L tank එකක් තියල තියෙන්නේ. වතුර ප්‍රේසර් එක මදි සහ ගැටළු කීපයක් නිසා මේ තියෙන අඩි 6.5 උස මදි නිසා තව අඩි 7ක් පමණ උස්සන බලාපොරොත්තු වෙනවා. එකට තමා කිව්වා structure එක යොදන්න කල්පනා කලේ.

    නමුත් මට සැකය තියෙන්නේ කකුල් 4 ට බේස් ප්ලේට් සවිකලත් එන ලෝඩ් එක 4 පලකට පමණක් යෙදෙන නිසා ගැටළු ඇති වෙයිද? කරන්න දෙයක් කියන්න පුලුවන්ද structure එක පවත්වා ගන්න. ( අවුරුදු 28 වෙනවා toilet එකට- මතක විදියට පාදම කළුගල් පාදමක් වගේ. බිත්තිය සිමෙන්ති කපරාදු කල බ්ලොක් ගල් )

    View attachment 247272
    View attachment 247271

    GI බට වලට හයිය ඇති ද බන් ඔක උස්සන් ඉන්න. ඊට වඩා ලාබයි ගහක් උඩ තියන එක
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    ඔයා Toilet එක Plan කරද්දි ඔය බර දරාගන්න පුලුවන් විදියට හැදුවනම් ඕක උඩින් තියන්න. මට හිතෙන්නෙ ඔයා එහෙම ප්ලෑන් එකක් නැතුව තමා ඕක හදලා තියෙන්නෙ. ඒක නිසා වෙනමම Structure එකක් ගහන එක තමා හොදම.
     
    • Like
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    රෙන වෙලාවට ඔක කඩන් වැටිලා උම්බව හොස්පිටල් ගෙනියන්න හදනකොට උම්බ ඉන්දි, ලැජ්ජාවෙ මැරෙයි

    අනෙ මාව හොස්පිටල් ගෙනියන්න අය්යො
     
    • Haha
    Reactions: Asmodeus