ඕකට මෝටර් එකක් ඕන නේද මචන්...
අම්මෝ අපේ ගෙදරට ඔය වගේ මගුලක් ගෙනත් කෑව කට්ටක් කොහොමද දන්නවද... ජිවිතේම එපා උනා...
ඒකේ ටෑන්ක් එකට මෝටර් එක හයි කරනවා ටැප් ඇරියම මෝටර් එක ඔන් වෙන්නයි ටැප් වැහුවම ඔෆ් වෙන්නයි... වෙනම යුනිට් එකක් තියනවා ඒක ඇජස්ට් කරන්න... ඒත් ඒක කරගන්න බැරුව මාර ගේමක් දුන්නේ...
අන්තිමට බඩු ගත්ත කඩෙන් එකෙක් ගෙනාවා ඌටත් බැරි වුනා... 30ක් 25ක් 30ක් කෙලවගෙන තමයි අන්තිමට වුනේ...
ගෙදර තියනවා ගෙනාපු ටෑන්ක් එක තාම... මෝටර් එක පිච්චුනා ඒක කොරන්න ගිහින්...
උඹ ඔය කියන්නේ ප්රෙශර් පම්ප් එකක් ගැනද?




