වතුර ටැංකියට අරක දාපු අය ඉන්නවද

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකට මෝටර් එකක් ඕන නේද මචන්...

    අම්මෝ අපේ ගෙදරට ඔය වගේ මගුලක් ගෙනත් කෑව කට්ටක් කොහොමද දන්නවද... ජිවිතේම එපා උනා...

    ඒකේ ටෑන්ක් එකට මෝටර් එක හයි කරනවා ටැප් ඇරියම මෝටර් එක ඔන් වෙන්නයි ටැප් වැහුවම ඔෆ් වෙන්නයි... වෙනම යුනිට් එකක් තියනවා ඒක ඇජස්ට් කරන්න... ඒත් ඒක කරගන්න බැරුව මාර ගේමක් දුන්නේ...

    අන්තිමට බඩු ගත්ත කඩෙන් එකෙක් ගෙනාවා ඌටත් බැරි වුනා... 30ක් 25ක් 30ක් කෙලවගෙන තමයි අන්තිමට වුනේ...

    ගෙදර තියනවා ගෙනාපු ටෑන්ක් එක තාම... මෝටර් එක පිච්චුනා ඒක කොරන්න ගිහින්...

    උඹ ඔය කියන්නේ ප්‍රෙශර් පම්ප් එකක් ගැනද?
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ඕක මචන් accumulator එකක්.
    ඇතුලේ එයාර් ප්‍රෙෂර් කරපු bladder එකක් තියෙනවා , සාමාන්‍යයෙන් නයිට්‍රජන් තමයි පුරවලා තියෙන්නේ.
    වතුර ඇතුලට පම්ප් කරලා ප්‍රෙෂර් කරලා තිබ්බහම ප්‍රෙෂර් එක අඩුවෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.
    වතුර පම්ප් කරන්න විදුලිය යනවා.

    Pressurize with water. Watch the following video (3rd type).


    :):)
    Thankx machanla