වතුර ටැංකියෙ මීයෙක් මැරිලා ඉදලා🥲

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    වතුරත් බීව්වා දවසක් වගේ දන්නැතුව..රස වෙනස් වෙද්දි නිකමට බැලුවේ🥲🥲 ටැංකිය නම් අස්කරා බිපු එක රිස්ක් ද බන්?

    Oka apita podi kaaley depaarak una. Wathurey podi gandak enna gathtma tama tankiyata nagala baluwe. Kabara pataw tama depaarama marila hitiye.

    Honda welaawata bona wathura wenama podi tankiyaka tibbe pahala. E nisa naana/uyana wathurata tama scene eka une.

    Api itin okata kiwwe kabral soup kiyala :ROFLMAO: :ROFLMAO:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,589
    113
    දැන් ඉතින් බීල ඉවරනෙ. හොදට දත කට මැදල නිකන් ඉන්න.
    ආසම නම් ජයපාල බීල බඩ විරේක කරන්න
    බැක්ටීරියා කේස් එයිද ?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    කොහොමද බන් ටැංකියට මීයෝ රිංගන්නේ? සිමෙන්ති ටැංකියක් ද? උඩින් වහල නැද්ද?

    දවසක් ලිඳට ලේනෙක් වැටිලා මැරිලා ඉඳල වතුර ගහල බිව්වත් එක්ක. නානකොට වතුරෙන් ආපු ගඳ නිසා තමා බැලුවේ. බලද්දී ලේනෙක් වැටිලා මැරිලා සයිස් වෙලා උගුඩුවෙක් ගානට.
     
    • Haha
    • Like
    Reactions: thilangr8 and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,589
    113
    කොහොමද බන් ටැංකියට මීයෝ රිංගන්නේ? සිමෙන්ති ටැංකියක් ද? උඩින් වහල නැද්ද?

    දවසක් ලිඳට ලේනෙක් වැටිලා මැරිලා ඉඳල වතුර ගහල බිව්වත් එක්ක. නානකොට වතුරෙන් ආපු ගඳ නිසා තමා බැලුවේ. බලද්දී ලේනෙක් වැටිලා මැරිලා සයිස් වෙලා උගුඩුවෙක් ගානට.
    Overflow බටෙන් යන්න ඇත්තේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    මීයෝන්ගේ මයිල් ගිහින් ඇති බඩේ. දැන් උන්ගේ ජාන උබලගේ බඩ ඇතුලේ නිසා අර අපි රජ ඉබ්බෝ එකේ වගේ ජපන් මාස්ටර් මීයා වුණා වගේ උඹලවත් ඌරු මීයෝ වෙයිද දන්නෙ නෑ. 🤔
    38Xua-.gif
     
    • Haha
    • Love
    Reactions: thilangr8 and NRTG

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අමතක කරලා දාපන් බං.

    අපේ ලිදට තඩි ඉත්තෑවෙක් වැටිලා දන්නේ නෑ. වතුර ගදයි එන්න එන්නම. (වතුර උනුකරලා විතරයි හැබැයි කොහොමත් බොන්නේ) අනිත් වැඩවලට මුලදි පාවිච්ච් කලා. ගද වැඩි වෙනකොට ලිදෙන් ගන්න එක නවත්තලා පාරේ ලයින් එකෙන් ගත්තා. පස්සේ දවසක තමයි ලිදේ ඉත්තෑවගේ කටු පාවෙනවා දැක්කේ.

    වතුර ගද ගහනකොට ලිද බැලුවට දැක්කේ නෑ බං. ලිද බැදලත් එක්ක තියෙන්නේ වටේම උසට. ලිද පැත්තට යැවෙන්නෙම නෑ කාටවත්ම.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    apeth tankiyata issara leenu watila idala taste eka wanas unama thama danne 😂 tankiya arala baluwama uge katu tika withari thiyenne samahara wita
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    වතුරත් බීව්වා දවසක් වගේ දන්නැතුව..රස වෙනස් වෙද්දි නිකමට බැලුවේ🥲🥲 ටැංකිය නම් අස්කරා බිපු එක රිස්ක් ද බන්?

    Ow dr kenek gawata yanna, behet dei bonna
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Overflow බටෙන් යන්න ඇත්තේ
    අපි නම් ලිං එහෙම වහන්න ගන්න අර කොල පාට දැල් කෑල්ල බටේ කෙලවර කවර් වෙන්න දාලා ගැට ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    අපි නම් ලිං එහෙම වහන්න ගන්න අර කොල පාට දැල් කෑල්ල බටේ කෙලවර කවර් වෙන්න දාලා ගැට ගහලා තියෙන්නේ.
    දැන්වත් මෙහෙම කරන්න. අර කියනවත් වගේ ඉතින් දැන් මොනවා කරන්න ද? ලෙඩක් වගේ දෙයක් කාටවත් නැත්තං අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG