වතුරත් බීව්වා දවසක් වගේ දන්නැතුව..රස වෙනස් වෙද්දි නිකමට බැලුවේ
ටැංකිය නම් අස්කරා බිපු එක රිස්ක් ද බන්?
වතුරත් බීව්වා දවසක් වගේ දන්නැතුව..රස වෙනස් වෙද්දි නිකමට බැලුවේටැංකිය නම් අස්කරා බිපු එක රිස්ක් ද බන්?
බැක්ටීරියා කේස් එයිද ?දැන් ඉතින් බීල ඉවරනෙ. හොදට දත කට මැදල නිකන් ඉන්න.
ආසම නම් ජයපාල බීල බඩ විරේක කරන්න
Overflow බටෙන් යන්න ඇත්තේකොහොමද බන් ටැංකියට මීයෝ රිංගන්නේ? සිමෙන්ති ටැංකියක් ද? උඩින් වහල නැද්ද?
දවසක් ලිඳට ලේනෙක් වැටිලා මැරිලා ඉඳල වතුර ගහල බිව්වත් එක්ක. නානකොට වතුරෙන් ආපු ගඳ නිසා තමා බැලුවේ. බලද්දී ලේනෙක් වැටිලා මැරිලා සයිස් වෙලා උගුඩුවෙක් ගානට.
Eke agata kata wahenna redi kellak getagahala thiyannaOverflow බටෙන් යන්න ඇත්තේ
වතුරත් බීව්වා දවසක් වගේ දන්නැතුව..රස වෙනස් වෙද්දි නිකමට බැලුවේටැංකිය නම් අස්කරා බිපු එක රිස්ක් ද බන්?
අපි නම් ලිං එහෙම වහන්න ගන්න අර කොල පාට දැල් කෑල්ල බටේ කෙලවර කවර් වෙන්න දාලා ගැට ගහලා තියෙන්නේ.Overflow බටෙන් යන්න ඇත්තේ
දැන්වත් මෙහෙම කරන්න. අර කියනවත් වගේ ඉතින් දැන් මොනවා කරන්න ද? ලෙඩක් වගේ දෙයක් කාටවත් නැත්තං අවුලක් වෙන එකක් නෑ.අපි නම් ලිං එහෙම වහන්න ගන්න අර කොල පාට දැල් කෑල්ල බටේ කෙලවර කවර් වෙන්න දාලා ගැට ගහලා තියෙන්නේ.