වතුර තියෙන තැන් හොයන්න
මේකයි සීන් එක බම්.. මම කැගල්ලේ.. අපි ඉන්න හරියට වොටර් බොර්ඩ් වතුට එන්නේ නෑ.. ඉතිම් අපි වතුර ගන්නේ.. කන්දෙන් එන.. දොල පාරකින්..ගමේ ගොඩක් මිනිස්සු බට දාලා තියනවා.. පිළිවෙලක් නෑ.. වතුර අඩු කාලෙට උඩම බට දාලා තියෙන උන්ට වතුර යනවා.. පල්ලහා උන් වතුර නැතිව හෙන කට්ටක් කන්නේ බම්... මේ ග්‍රීස්ම කාලෙට තමයි මේ ප්‍රශනේ ගොඩක් තියෙන්නේ වැහි කාලෙටත් වතුර බට ගැලවෙනවා.. වගේ ප්‍රශ්න ගොඩයි..... වතුර නෑෑෑ රෙද්ද....
අපි ඉන්න ඉඩමේ ලිදක් කපන්න අදහසක් තියෙනවා... එ්ත් ලිදක් කපන තැනක් හොය ගන්නේ කොහොම ද.? (මේ ලගදී මම ජොතීෂ්‍ය කරන කෙනෙකුට කියලා ලිද කපන්න වෙලාවක් බැලුවා.. පස්සේ එ්යත් අැවිල්ලා බලලා.. තැනක් එහෙම පෙන්වලා ගියා....පස්සේ මම දෙන්නෙක් දම්මලා ලිදත් කැප්පෙව්වා... අනේ තඩිස්සං ගලක් සෙට් වුනා කියහල්ලාකෝ.... වැඩේ නැවැතුවා බං..වතුර නෑ.. )