මම අහලා බැලුවා බං.. ඉඩමේ තැන් 2කක බලනවා කීවා.. රු.7500 ක් වෙනවා.. වතුර තිබ්බත් නැතත් ගෙවන්න ඔන..කූරු ගහලා බලන්න පුලුවන් මචන්, 2000ක් 2500ක් විතර ගන්නෙ
ගල් තියෙනවා නම් ළිං කපන අය ගල් බෝර දාලා හරි කපනවා![]()
ඔව් එහෙම සීන් එකක් තියෙනවා.. හරියටම දන්නේ නෑනේ..ඉරටු 2 කින් වතුර බලන ක්රමයකුත් අහල තියනව..ඒක හරියටම හරිද කියල නම් දන්නෙ නැ..
දනනේ නැත්ද එහෙම එකක්..owa harala dena company tiyanwa bn unta wade bara dihan un hoyala wade karala denwa gindara wage