වතුර තියෙන තැන් හොයන්න

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    කූරු ගහලා බලන්න පුලුවන් මචන්, 2000ක් 2500ක් විතර ගන්නෙ
    ගල් තියෙනවා නම් ළිං කපන අය ගල් බෝර දාලා හරි කපනවා ;)
    මම අහලා බැලුවා බං.. ඉඩමේ තැන් 2කක බලනවා කීවා.. රු.7500 ක් වෙනවා.. වතුර තිබ්බත් නැතත් ගෙවන්න ඔන..
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    ඉරටු 2 කින් වතුර බලන ක්‍රමයකුත් අහල තියනව..ඒක හරියටම හරිද කියල නම් දන්නෙ නැ..
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා.. හරියටම දන්නේ නෑනේ..
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    macho method ekak thiyenava . podi calculation ekak thiyenava.
    langama thiyena lin dekak water level ekai a athara durai hoya ganna one.
    eta passe puluwan hondama water level eka thiyena thana hoya ganna.
    equation eka nam mathaka na. net eke balanna.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේකට කථා කරලා බලන්න. ගල තියෙනවා නම් හොදම විසඳුම නළ ලිඳ තමයි. හැබැයි චෙක් කරලා බලලා ගහන්න ඕන. මෙයාලා චෙක් කරලා, ඔයාට දවසකට අවශය වන වතුර ප්‍රමාණය ගන්න කොච්චර ගැඹුරක් විදින්න වෙයිද කියලා බලලා රිපෝර්ට් එකක් දෙනවා.

    10104597-9008-4f4b-8aa4-6b7399a4e00c-large.jpeg