වතුර නෑ කලුවො අද දවසෙම උදේ පාන්දර ඉදලා. මෙහේ ටැන්කිත් නෑ. උදේම වතුර කපලා උදේ දහයට විතර මැසෙජ් එකක් දානවා වතුර කපනවා කියල.
හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? 

හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? 