වතුර නෑ කලුවො අද දවසෙම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    වතුර නෑ කලුවො අද දවසෙම උදේ පාන්දර ඉදලා. මෙහේ ටැන්කිත් නෑ. උදේම වතුර කපලා උදේ දහයට විතර මැසෙජ් එකක් දානවා වතුර කපනවා කියල. :baffled: :baffled: :baffled: හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? :lol::lol::lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    වැල්ලට පලයන් රෙන්න. ගිහිං පුරුදු නෑ වගේ thread දාන්නේ
    වැල්ලට 2km තියෙනවා කලුවෝ. ඒත් යන්න බයයි කැමර් අල්ලන් ඉන්නවා දැන් වැල්ල අස්සෙ. කොහොමද කපල් ජිගි අස්සෙ මන් රෙන එකක් ලීක් උනොත් :baffled: :baffled: :baffled:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    වතුර නෑ කලුවො අද දවසෙම උදේ පාන්දර ඉදලා. මෙහේ ටැන්කිත් නෑ. උදේම වතුර කපලා උදේ දහයට විතර මැසෙජ් එකක් දානවා වතුර කපනවා කියල. :baffled: :baffled: :baffled: හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? :lol::lol::lol:

    Air Freshener (Candle in the Toilet) + Toilet Paper + Hand Sanitizer + Keep the Lid closed :confused:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඇයි යකෝ ටැංකියක් නැත්තෙ
    ටැන්කි අවශ්‍ය නෑ බන්. මෙහෙ 24/7 වතුර එනවා ටවුන් ඒරියා නිසා. හදීසියෙන් තමයි මෙහෙම ලෝන්ග් කට් එකක් එන්නෙ නැත්නම් උපරිම පැයයි දෙකයි. :( :( :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ටැන්කි අවශ්‍ය නෑ බන්. මෙහෙ 24/7 වතුර එනවා ටවුන් ඒරියා නිසා. හදීසියෙන් තමයි මෙහෙම ලෝන්ග් කට් එකක් එන්නෙ නැත්නම් උපරිම පැයයි දෙකයි. :( :( :(

    ඉතිං ටැංකියක් ගහගන්න මහ ගානක් යනවැයි
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඉතිං ටැංකියක් ගහගන්න මහ ගානක් යනවැයි
    ටැන්කියක අවශ්‍යතාවයක් එන්නෙ මෙහෙම හෙනම හදීසියකින් විතරයි බන්. ටැන්කියක් තිබ්බ නම් හොදයි තමයි මේ පැත්තෙ ටැන්කි පාවිච්චි කරන්නෙ ලින් තියෙන උනුයි කෑම කඩ හොටෙල්ස් විතරයි. :baffled: :baffled: :baffled:
     
    Sen-lu

    Well-known member
  • ටැන්කියක අවශ්‍යතාවයක් එන්නෙ මෙහෙම හෙනම හදීසියකින් විතරයි බන්. ටැන්කියක් තිබ්බ නම් හොදයි තමයි මේ පැත්තෙ ටැන්කි පාවිච්චි කරන්නෙ ලින් තියෙන උනුයි කෑම කඩ හොටෙල්ස් විතරයි. :baffled: :baffled: :baffled:
    බිල් එකත් සැලකිය යුතු ගානකින් අඩුවෙනව බං ටැංකියක් තියෙනවනම්.

    දැන් කොරන්න දෙයක් නෑ. ලිඳක් තියෙන එකෙක්ගෙන් ලැට් එකට යන්න කියල වතුර පනිට්ටුවක් ඉල්ලගනින් 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ටැන්කියක අවශ්‍යතාවයක් එන්නෙ මෙහෙම හෙනම හදීසියකින් විතරයි බන්. ටැන්කියක් තිබ්බ නම් හොදයි තමයි මේ පැත්තෙ ටැන්කි පාවිච්චි කරන්නෙ ලින් තියෙන උනුයි කෑම කඩ හොටෙල්ස් විතරයි. :baffled: :baffled: :baffled:
    පැත්තට බම්බු ගහගන්න කියල ලීටර් 1000 එකක් වත් අරං තියාගත්ත නං කිසිම පාඩුවක් නැහැනේ
     
    • Sad
    Reactions: pathaleiretta

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    වතුර නෑ කලුවො අද දවසෙම උදේ පාන්දර ඉදලා. මෙහේ ටැන්කිත් නෑ. උදේම වතුර කපලා උදේ දහයට විතර මැසෙජ් එකක් දානවා වතුර කපනවා කියල. :baffled: :baffled: :baffled: හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? :lol::lol::lol:
    කියල වැඩක් නෑ ඒවා නම්.

    පැය 10 කියලනේ මැසේජ් එකේ තියෙන්නේ.

    මුන්ගේ වැඩ දන්නා හින්ද ටැන්කිත් දාල ලිඳට මෝටර් එකකුත් දාලා තියෙන්නේ.

    පායන කාලෙට කොහොමත් සරින් සැරේ වතුර කපනවා මුන්.