වතුර නෑ කලුවො අද දවසෙම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    මම තමයි ඒ පැත්තට වතුර කපන්න කියුවෙ.. හිතුනොත් හෙටත් කපනවා. :angry:
    උබ ගැනත් සැකයි මට. උබලගේ මිදුලෙ තමයි ටොයිලට් යන්නෙ එහෙම උනොත් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Geshi95
    උබ ගැනත් සැකයි මට. උබලගේ මිදුලෙ තමයි ටොයිලට් යන්නෙ එහෙම උනොත් :lol: :lol: :lol:
    IMG_7898.jpeg
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    හෙටම වතුර දෙනවා.. අනේ ප්ලීස් මෙහේ නම් එන්න එපා.. :sorry::growl::lol::lol:
    දැන් දීපිය. ඉන්න බැරුව ඉන්නෙ. දවාලෙ නම් නිදාගත්තා. නැත්නම් ගෙදර ඇඩ්‍රස් එක දීපිය. :baffled: :baffled: :baffled:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,912
    113
    Colombo
    චිකේ. ගඳ ඇති ලඟ.
    ලිඳක් තියෙන මිට්ටෙක් නැද්ද බන් ඔහෙ?

    ටැංකියක් ගහගන්න එපැයි. උබත් නිකන් UK වගේ ඉන්න හදන්නෙ. මේක ලංකාව බොල. :angry:
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    චිකේ. ගඳ ඇති ලඟ.
    ලිඳක් තියෙන මිට්ටෙක් නැද්ද බන් ඔහෙ?

    ටැංකියක් ගහගන්න එපැයි. උබත් නිකන් UK වගේ ඉන්න හදන්නෙ. මේක ලංකාව බොල. :angry:

    ආයේ දික් කරා නේද? පැය ගානකින්
    මුස්ලිම් උන් කොහොම ඉන්නවද මන්දා නෝම්බු අල්ලලා වතුරත් නැතුව :eek: :eek: :eek:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    මුස්ලිම් උන් කොහොම ඉන්නවද මන්දා නෝම්බු අල්ලලා වතුරත් නැතුව :eek: :eek: :eek:
    නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද අලුයම සිට අඩාල වි ඇති ගාල්ලේ පානීය ජල සැපයුම අද (05) රාත්‍රි 7.00 සිට තවත් පැය 10ක කාලයක් දීර්ඝ කරන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය


    ස්ටොක් ටැන්කි ගහගන්න වෙනො බන්.
    අපිට කාලෙක්ට උඩට වදින්නෙත් නැ වතුර... සම්ප් ටැන්ක් එකකුත් ගහලා තියෙන්නෙ :(
     
    • Sad
    Reactions: pathaleiretta
    දැන් දීපිය. ඉන්න බැරුව ඉන්නෙ. දවාලෙ නම් නිදාගත්තා. නැත්නම් ගෙදර ඇඩ්‍රස් එක දීපිය. :baffled: :baffled: :baffled:
    ඇත්තටම දැන් කොහොමද වතුර ගන්නෙ? :confused: පොඩි ළමයි එහෙම ඉන්න ගෙවල් වල අයට නම් එපා වෙලා ඇත්තෙ.:no:
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    ඇත්තටම දැන් කොහොමද වතුර ගන්නෙ? :confused: පොඩි ළමයි එහෙම ඉන්න ගෙවල් වල අයට නම් එපා වෙලා ඇත්තෙ.:no:
    ගෙදර වතුර තියෙද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    🔴UPDATE🔴 - නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද අලුයම සිට අඩාල වි ඇති ගාල්ලේ පානීය ජල සැපයුම අද (05) රාත්‍රි 7.00 සිට තවත් පැය 10ක කාලයක් දීර්ඝ කරන බව බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    වතුර නෑ කලුවො අද දවසෙම උදේ පාන්දර ඉදලා. මෙහේ ටැන්කිත් නෑ. උදේම වතුර කපලා උදේ දහයට විතර මැසෙජ් එකක් දානවා වතුර කපනවා කියල. :baffled: :baffled: :baffled: හෙට උදෙලු ආයෙ වතුර එන්නෙ. ගාල්ලෙ කලුවො ඉන්නවද ලැට් එකටවත් යන්න වතුර නැතිව??? :lol::lol::lol:
    උබට ඔය sms එක කලින්ම ආවද. මට අද උදේ 9.00 කපනව කියල sms එක ආවේ උදේ 10.30 ට :ROFLMAO: :rofl::rofl:
     
    • Like
    Reactions: Mugen

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ටැංකියක් දාල ඒකට බෝල් වෑල් එකක් දාගනින්කෝ. ඔටෝම පිරෙනවනෙ. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    ammo mata nam athura ne kiyanne athak payak nathi una wage. daily shower ona.
    අපිනං නාන්නෙ මාසෙකට සැරයක්
    රෙන්නෙත් සතියට දෙපාරක් විතර..