2000l ක ටැංකියක අඩි 11ක විතර උස තිබිලත් ලයින් එක ප්රෙශර් නැතිවෙන්න හේතුව මොකක්ද්ද? ප්රෙශර් වැඩි කරන්න පුලුවන් ක්රම මොනවද? ශවර් වලින් වතුර එන්නේ හෙමිට. එපා වෙනවා.
මේකට දන්න කෙනෙක් විසදුමක් දියල්ලා බොccaලා.
ටැංකියෙන් අගල් එකහමාර බටෙන් ඇවිත් අගල් බාග බටේට කන්වර්ට් වෙලා තමා මුලු ලයින් එකේම යන්නේ. ටැංකියෙන් එන වතුර ප්රශර් මදි නමුත් ප්රධාන ජල සැපයුමෙන් ඊට වඩා වතුර ප්රෙශර් එකෙන් එනවා.
මොකක්ද්ද මේකට කරන්න පුලුවන්?