Questions වතුර ප්‍රෙශර් අඩු එකට විසදුමක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    2000l ක ටැංකියක අඩි 11ක විතර උස තිබිලත් ලයින් එක ප්‍රෙශර් නැතිවෙන්න හේතුව මොකක්ද්ද? ප්‍රෙශර් වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනවද? ශවර් වලින් වතුර එන්නේ හෙමිට. එපා වෙනවා.

    මේකට දන්න කෙනෙක් විසදුමක් දියල්ලා බොccaලා.

    ටැංකියෙන් අගල් එකහමාර බටෙන් ඇවිත් අගල් බාග බටේට කන්වර්ට් වෙලා තමා මුලු ලයින් එකේම යන්නේ. ටැංකියෙන් එන වතුර ප්‍රශර් මදි නමුත් ප්‍රධාන ජල සැපයුමෙන් ඊට වඩා වතුර ප්‍රෙශර් එකෙන් එනවා.

    මොකක්ද්ද මේකට කරන්න පුලුවන්?
     

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    ටැංකිය ගාවම ටැප් එකක ප්‍රේසර් එක කොහොමද? ඒක ශේප් නම් 3/4" හෝ 1" බටේකින් බාත්රුම් එකට ගෙනාවොත් හරියයි. normal ප්‍රේසර් පොම්ප වලට පට්ට විදියට කරන්ට් එක යනවා.
    නැත්තම් inbuilt pressure pump තියෙන instant heater එකක් හයිකරගන්න shower ekata.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2000l ක ටැංකියක අඩි 11ක විතර උස තිබිලත් ලයින් එක ප්‍රෙශර් නැතිවෙන්න හේතුව මොකක්ද්ද? ප්‍රෙශර් වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනවද? ශවර් වලින් වතුර එන්නේ හෙමිට. එපා වෙනවා.

    මේකට දන්න කෙනෙක් විසදුමක් දියල්ලා බොccaලා.

    ටැංකියෙන් අගල් එකහමාර බටෙන් ඇවිත් අගල් බාග බටේට කන්වර්ට් වෙලා තමා මුලු ලයින් එකේම යන්නේ. ටැංකියෙන් එන වතුර ප්‍රශර් මදි නමුත් ප්‍රධාන ජල සැපයුමෙන් ඊට වඩා වතුර ප්‍රෙශර් එකෙන් එනවා.

    මොකක්ද්ද මේකට කරන්න පුලුවන්?

    curve bend danna onaa places kiyakata paippa bass L-bend daalada balanna.. L-bend wadi wenna wadi wenna natural water power eka drop wenawa tankiya kochchara uda thibbath..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එකහමාරේ බටේ පහළට ඇවිත් බාගේ එකට මාරු වෙන්නේ ටැංකිය කොච්චර පහළට ඇවිත් ද? (උදා: අඩි 11න් අඩි 2ක් එකහමාර අනිත් අඩි 9 බාගේ නම්.... අඩි 9ක් එකහමාරෙන් දාලා බාගෙට කන්වර්ට් කරලා බලන්න)
     
    • Love
    Reactions: JohnSnow

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මුලු බට ලයින් එකම අගල් 1 කරහන්...ටැප් ලගදී අගල 1 අගල් 1/2 වෙන SOCKET තියේ...ඒවා USE කරහන්...අනික් ගොන් වැඩ කරන්න එපා. :lol: :nerd:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලොකු බට වලින් පොඩි බට වලට කන්වර්ට් කරපුවම වතුර පාරෙ වෙගෙ වැඩි වෙනව ප්‍රෙෂර් වැඩි වෙන්නෙ උස වැඩි උනොත් විතරයි.
    ප්‍රෙෂර් වැඩි කරන්න ඕනෙනං ටැංකිය උස්සන එක තමා හොඳම වැඩේ.
    වියදම අඩු සරලම වැඩේ, වේගය සහ වැඩි වතුර පරිමාවක් ඕන තැන් වලට විතරක් (ශවර් එක, ගාර්ඩ්න් ටැප් එක) 3/4 බටෙන් ඇවිත් 1/2ට කන්වර්ට් කරන එක. ඒකෙන් වතුර වැඩි පරිමානයක් වැඩි වේගෙකින් ලැබෙනව.
    ප්‍රෙෂර් පම්ප් දැම්මොත් ඔන් කරල තියෙන වෙලාවට මොන ටැප් එක ඇරියත් පොම්පෙ වැඩ කරනව. වැඩි කරන්ට් බිලක් යනව.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Adi 11 kiyanne usak da bn. Apeth ohoma thibila aye kanu walin weldin karala frame ekak hadala tankiya thibba.. den nm supiriyata pressure. den adi 35 k wage usai.. Ubata karanna thiyena labama and issarahata salli wiyadam nowena ekama wisaduma oka witharai. Pressure pump danawa kiyanne uba hemadama salli wiyadam karanna widiyak hadagannawa kiyana eka
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අඩි 11 කියන්නෙ ඕයි වහලෙකට තරම්වත් උස නැහැනේ... සිවිලිම ගහන්නෙත් අඩි 9න්.. ඔය උස මදි යකෝ... pump දාල ජීවිත කාලෙටම දෙන කරන්ට් බිලෙන් 1/4ක් විතර එක පාර වියදම් කරල ඕක උස්සපන්..
     
    • Love
    Reactions: JohnSnow