වතුර පොම්ප

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචන්ලා වතුර පොම්ප වලින් හොඳ වර්ගය මොකක්ද?(සිංගර් ,ජිනසේන) එහෙම එකක් තොර ගනිද්දී බලන්න ඕන මොනවද..ගණන් එහෙම කොහොම වෙයිද..ගෙවන්න දෙයිද..විස්තර පොඩ්ඩක් කියපල්ල..ලොකු උදව්වක්..
    water-pump.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංගර් හොඳයි දැන් අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරනව තාම නං අවුලක් නෑ :dull: :dull:
     
    • Like
    Reactions: Ud_perera

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    kadwatha alcobonz kiyala company ekak thiyanwa 20 kata withra gana puluwan,bt chinese.mama gatha thama ok.
    මම අහල තියන විදිහට ජිනසේන වගේ එකක් 16 කට විතර ගත්තකි..අර වගේ එකක කල්පැවැත්ම කොහොම වෙඉද දැන් නැ නෙ බන්..වතුර පොම්ප කචල් ගියාම විඳින්න වෙන දුක දන්න හින්දමයි හොඳ එකක් හොයන්නේ බන්..
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    සිංගර් හොඳයි දැන් අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරනව තාම නං අවුලක් නෑ :dull: :dull:
    අපෙත් තිබ්බේ සිංගර් බන් අවරුදු 15 විතර මේ දවස් වල වතුර අඩු නිසා වැඩි වෙලා ගහල පොම්පේ අව්ල් ගියා ..එකයි ගන්න එකක් හොයන්නේ..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ජිනසෙන ගන්ට... :cool::cool:අපේ ගෙදරට මම කියන්න කලින් අප්පච්චිය චයිනිස් එකක් අරගෙන, දැන් අවුරුදු 5 කට වැඩියි.. එකත් අවුලක් නැතුව වැඩ... හිටි ගමන් ඉතින් හුලන් ගහන කෙස් එකක් එන්නේ....... :nerd::nerd:
     
    • Like
    Reactions: Ud_perera

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    jinasena centric ape gedara thiyenne awrudu 18 k weno ara gena thamath yaka wage wada
    thanx machan

    Ayeth 2k neh jinasena thama.
    apema deyak a wagema goda kalayak pawichchi krannath puluwan.
    thanx machan

    ජිනසෙන ගන්ට... :cool::cool:අපේ ගෙදරට මම කියන්න කලින් අප්පච්චිය චයිනිස් එකක් අරගෙන, දැන් අවුරුදු 5 කට වැඩියි.. එකත් අවුලක් නැතුව වැඩ... හිටි ගමන් ඉතින් හුලන් ගහන කෙස් එකක් එන්නේ....... :nerd::nerd:
    thanx machan
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ජිනසෙන ගන්ට... :cool::cool:අපේ ගෙදරට මම කියන්න කලින් අප්පච්චිය චයිනිස් එකක් අරගෙන, දැන් අවුරුදු 5 කට වැඩියි.. එකත් අවුලක් නැතුව වැඩ... හිටි ගමන් ඉතින් හුලන් ගහන කෙස් එකක් එන්නේ....... :nerd::nerd:

    wathura adu unama jinasena parana ewageth enwa hulan adina case eka.
    ekata podi switch ekak hai kara porak.
    hulan adda weleta eka press karama wade goda.

    jinasena nm pattai.
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ගයාන් ලක්මාල්;19751463 said:
    jinasena no other to compare.
    ela machan
    jinasena thamayi ban
    ela machan
    ජිනසේන

    mulinma hai karapu eka awrudu 18k withara wada kala ban.

    ita passe genaweth
    ජිනසේන. dan awrudu 6k withara wenawa thama wada
    ela machan
    monawa gaththath ubage oya ruupe thiyana widiye pump ekak thiyana ekak nam ganna epa .
    arpitec eka hodayi
    ela machan