වතුර බිල් කාරය මාව කෑව
උදව් යාලුවනේ
අපේ ගෙඩර නැහැදිච්ච බල්ලෙක් ඉන්නව බන්
ඒ හු#%## බිල් කාරයො පේන්න බෑ. අද අලුත් බිල් කායෙක් ආවෙ පර එකා නම් බල්ල ගැගට ගහනකල් ඉදල වත්තට එන්නෙ. අද ආපු එකා බල්ලෙක් ඉනව කියවත්ව් දන්නෙ නෑ. මීටරේ ලගට එකෙක් ඇදෙනව දැක්ක කාබරේ ඉදිදි
මට ජිමී කියාගන්න උනේ නෑ බන් බල්ල අරූගෙ අතින්ම අල්ලගට්ට
මූ දැල් ලක්ශයක් ඉල්ලනව රාජකාරියට භාදාකරා,වතුර මීටරෙන් වතුර ලීක් වෙනව,බල්ල උසිගැනුව කියල නඩු දානවලු
මුට මොකඩ කරන්නෙ
උදව් යාලුවනේඅපේ ගෙඩර නැහැදිච්ච බල්ලෙක් ඉන්නව බන්

Last edited: