වතුර බිව්ව ම

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචං වතුර මිලිලීටර් 500 ක් විතර බිව්ව ම චූ බර ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවා ද?
    මට නම් නැගිට්ට වෙන්නෙ ම නෑ බං උදේට. රෑ වෙනකම් වැඩ. උදේට නැගිට ගන්නත් බෑ. ඒ නිසා මේ ක්‍රමේ වත් අත්හදා බලන්න හැදුවෙ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං වතුර මිලිලීටර් 500 ක් විතර බිව්ව ම චූ බර ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවා ද?
    මට නම් නැගිට්ට වෙන්නෙ ම නෑ බං උදේට. රෑ වෙනකම් වැඩ. උදේට නැගිට ගන්නත් බෑ. ඒ නිසා මේ ක්‍රමේ වත් අත්හදා බලන්න හැදුවෙ

    ehema na bn samahara welwata mahnsi nam owa terenne n hodatama ninda ynwa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං වතුර මිලිලීටර් 500 ක් විතර බිව්ව ම චූ බර ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවා ද?
    මට නම් නැගිට්ට වෙන්නෙ ම නෑ බං උදේට. රෑ වෙනකම් වැඩ. උදේට නැගිට ගන්නත් බෑ. ඒ නිසා මේ ක්‍රමේ වත් අත්හදා බලන්න හැදුවෙ

    payen deken charge wenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    වතුර අඩුවෙන් බිව්වත් වකුගඩු කේස් යනව වැඩියෙන් බිව්වමත් කේස් යනවලු නේද?

    Kidneys healthy කාලෙ ඇති තරම් බීල පුරුදු නං පහු පහු වෙනකොට kidney diseases එන්න තියෙන ඉඩ අඩුයි

    Kidney diseases ආවට පස්සේ වැඩිපුර බොන එක කේස්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජුන්ඩට කොන්ඩම් එකක් දාල චු කරලා පිරුණම කරකොලා අල්ලපු වත්තට විසි කරහන්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඇගට නින්ද ඕන තරම එනකල් නින්ද යනවා තමයි. දවසක් දෙකක් ඕන නං ඉන්න පුළුවන් උබ පැය කියක් නිදගන්න්වද