මචං වතුර මිලිලීටර් 500 ක් විතර බිව්ව ම චූ බර ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවා ද?
මට නම් නැගිට්ට වෙන්නෙ ම නෑ බං උදේට. රෑ වෙනකම් වැඩ. උදේට නැගිට ගන්නත් බෑ. ඒ නිසා මේ ක්‍රමේ වත් අත්හදා බලන්න හැදුවෙ