කසා ඇට දාල වතුර බොන විදිය හරියටම කියපන්කොගොඩක් හේතු නිසා කට්ටිය බොනව මචං.
මම නං බොන්නෙ ඩයිජෙස්ට් සිස්ටම් එක ක්ලීන් වෙන්නයි ඇගේ ෆැට් එක අඩු වෙන්නයි.
කස කසා ඇට තේ හැඳි තුන්කාලක් අරං මද උණුසුම් වතුර වීදුරුවකට දාලා විනාඩි දහයක් තියල බොන්න. සිම්පල්. මතක ඇතුව ඉරිදා කස කසා ඇට නොබී ඉන්න. කෝක උණත් වැඩිපුර ඇගට හොඳ නැහැ. කිරි එක්ක උණත් බොන්න පුළුවන්.කසා ඇට දාල වතුර බොන විදිය හරියටම කියපන්කො
Ee eka para biwoth tika tika biwata awulak ne ion balance eka nati unoth enzyme function nati wela marenna pluwanLitres 2 ta vada bivvoth body function awl yanava.![]()
Mama 6ltr dwasata beela thiyenava kalayakLitres 2 ta vada bivvoth body function awl yanava.![]()
kapu gaman godak bonna hoda naLitres 2 ta vada bivvoth body function awl yanava.![]()
Yeskapu gaman godak bonna hoda na