2 ට වඩා බිව්වොත් මැරෙනවලුනෙ, මැරිල කලු වෙයි![]()
marila Europe paththe wage ipadunoth?
2 ට වඩා බිව්වොත් මැරෙනවලුනෙ, මැරිල කලු වෙයි![]()
එතකොට සල්ලි වලට තමා වතුර බොන්න වෙන්නෙmarila Europe paththe wage ipadunoth?
හාකො.thanks machan/// milk thistle gana hoyala beepan. මේක තේරෙන් නෑ..
විස්වාස කරන්ව නම් කරපන් හැමදාම බියර් දෙකක් හරි මොනව හරි බාගයක් හරි ගහනවා මයි..පෝය දවසේ නොබී ඉන්න හිතුවා.. ඩැඩා බෝතලයක් ගෙනත් තියල ගන්නවනම් ගන්න කිවුවා බන්... තාත්තාත් ඩේලි ගන්න්වා.. දැන් අත ඇරගන්න අමාරුයි.. ගෙදර අය මොකුත් කියන් නෑ.. පිට බොන්න ගියාම ගෙදර එන්නේ අනිවා 1 පැනලා.. ඒක නිසා මේ බියර් 2ක ගැන කවුරුත් කතා කරන් නෑ...
හෑ...Litres 2 ta vada bivvoth body function awl yanava.![]()
අහ් ඒ කියන්නෙ මැරෙන්නෙ නෑ 5ක් බිව්වට එල එලලීටරේ බෝතලයක් හැම වෙලේම වගේ ලඟ තියෙනව.
වැඩ කරන වෙලාවට ලීටර් දෙකයි.
රෑට ෆිල්ම් බලනකොට ලීටරයයි.
නිදි මරගාතෙ රෑ තිස්සට 0.75 ක් විතර ඉවරකරනව.
එතකොට කෑම කාල බොන ටික හැර දවසකට ලීටර් 3.75ක් 4ක් විතර.
විශේෂ වෙනසක් නෑ.
බෙනිෆිට් වලට තියෙන්නෙ. අපහසුවක් නැතුව අඩු කාලයකින් වැසිකිළි යන්න පුලුවන්...
හෑ...
මම බොන සේරම එකතුකරොත් දවසට ලීටර් 5කට වඩා පෙවෙනව ඇති...
තිබහ වෙනවනෙ...
------ Post added on Oct 22, 2021 at 8:16 PM
ඇග සීතල වෙනව.උබල දවසට වතුර කොච්චර බොනවද ?
වතුර බොන එක වැඩි කලාට පස්සෙ මොනවද උන වෙනස් කම් සමේ එහෙම ?
ඇග සීතල වෙන එක නම් වටිනවඇග සීතල වෙනව.
වැඩිපුර මූත්‍රා යනවා - ඇග ඇතුලේ විස මූත්‍රා ඔස්සෙ එලියට යනවා.
හොඳ ට නින්ද යනවා.
ඒ කියන්නෙ ගොඩක් බොන්න එපාදehema bonne ne.tibaha awama bonawa.owata nutrient hedila yanawa.wediya biwwama leda wediy.

කසා ඇට දාල වතුර බොන්නෙ ඇයි ? මං අහල තියේ සමහරු එහෙම බොනව කියලපිරිසිදු උණු වතුර ලීටර් දෙකක් බොනවා
කස කසා ඇට වීදුරුවක් බොනවා (මිලි ලීටර් 450 වගේ යනවා)
කිරි එකක් බොනවා (උණු වතුර මිලි ලීටර් 250ක් වගේ යනවා )
කහට දවල්, හවස රෑ බොනවා (උණු වතුර මිලි ලීටර් 750ක් වගේ යනවා)
ඔක්කොම වතුර ඇගට ලීටර් 3.45ක් වගේ යනවා![]()
බල්ලා බුරන තරම් සැර නෑ බන්Uba attatama ecchara bonaqa nam liver check karaganin......aul unath natath enzems wadi athi...milk thistle gana hoyala beepan...alcoholics lata hodai....matath beer 2k pewenawa or other liqours few times a week and i fillow liver detox and try healthy routines as much possible
ගොඩක් හේතු නිසා කට්ටිය බොනව මචං.කසා ඇට දාල වතුර බොන්නෙ ඇයි ? මං අහල තියේ සමහරු එහෙම බොනව කියල
ඔ කෙට්ටු වෙනවා , බඩ සහ දෙපැත්තෙ තියෙ fat burn වෙනවාබර අඩු වෙනකොට කෙට්ටු වෙනවද ගොඩක් ? පිම්පල් ප්‍රශ්නෙ නම් සැරටම තියේ, ඒකයි වතුර බීල බලන්න හැදුවෙ