වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?

    වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?

    දවසකට තේ කෝප්ප තුනක් හරි ඊට වැඩි ගාණක් හරි බොන එක වතුර ලොකු ප්‍රමාණයක් බොනව වගේම හොඳයි. වතුරෙන් නොලැබෙන අමතර පෝෂණයක් තේ වලින් ලැබෙනවා කියලත් හොයාගෙන තියනවා.

    තේ වලින් අපේ සිරුරට අවශ්‍යය ජලය දෙනවා වගේම හදවත් රෝග සහ කැන්සර් වලට එරෙහිව අපිව ආරක්ෂා කරනවා. තේ දළු වල තියෙන ප්‍රතිඔක්සිකාරක, ශරීරයේ සෛල වලට සිදුවන හානිය අඩු කරන්න උදව් වෙනවා. මීට අමතරව අස්ථි ශක්තිමත් කරන්නත් දත් දිරාපත් වීම අඩු කරන්නත් තේ වැදගත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ තේ වලින් ජලය වගේම ප්‍රතිඔක්සිකාරකත් ලැබෙන නිසා තේ වතුරට වඩා අපේ නිරෝගී බවට අවශ්‍යයයි කියලා.

    default.jpg


    කොහොම වුනත් තේ වලින් සිරුරට යකඩ උරා ගැනීම අඩු කරනවා. ඒ නිසා යකඩ ඌනතා තියන අය කෑම කන වෙලාවට තේ බොන එක අඩු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: markhaloce

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බං තේ වලත් නිකටීන් තියනවා :oo: නේද වතුර තමා හොඳා කියලා අහලා තිබ්බේ කමක් නෑ දැන් බොමු තේ :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ඔක්කොටම වඩා මේක හොද :rofl:

    li.jpg

    අනිවා බං...........:shocked:
    ඕවා ගැන දාහං ටිකක්...:)
    තේ බිව්වා වගේද මේවා බීවාම එන ශක්තිය කියන්න වචන නෑ බං :rofl::rofl: