ලොකුවට පෙවෙන්නේ නැ බන් ඒසී එක ඇතුලේ වතුර බිව්වම සිතල තව වැඩිය්
3L වගේ සෙට් වෙනවා ඇති![]()
2L+ wage.
3L wage including coffee and tea.
2L+ wage.
3L wage including coffee and tea.
උබලා එච්චර බොනවද බන්..කොහොමද බන් ඔච්චර බොන්නේ.ගෙදරින් කොච්චර ගෙනියනවද?
2l 3l wage thama uparima
4 to 3 liters per day. mulin amarui tika tika purudu unama shape.
ගෙනියන්නේ නැ බන්, ටිබෝය් පුරවල ගෙනත් දෙනවා , අව්ල හැම තිස්සෙම ෂු බල හැදෙන එක බන්.
L walin nam meeter naa office apu wele idan karanne wathura gahana eka thama ban yanakamma
උබ කොහෙන්ද වතුර ගන්නේ.ගෙදරින් කොච්චර ගෙනියනවද?

ape gedara water filter ekak thiyanawa ekan 2l coke bottle ekak purawala gannawa. aran ude idan dawal 2 withara wenakal eka iwara wenakal bonawa. elangata aye 2l purawanawa tap wathura hari filter ekan hari (filter ekan hena wela yanawa wathura filter wenna) aye 2 idan 7 withara wenakal ithuru 2l bonawa. mulin nam tikak amarui habai benefits godak thiyanawa machan. weight loss karanna diet eka karanna lesi. behath bonawanam kidneys walata hodai. thawa sahenna benefits thiyanawa.![]()
මන් ගාවත් 2 l බෝතලයක් තියනවා.ඒක බොන්න අමතක වෙනවා ගෙනිච්චට