උබලා එච්චර බොනවද බන්..කොහොමද බන් ඔච්චර බොන්නේ.ගෙදරින් කොච්චර ගෙනියනවද?
Office eke wathura thiyenne bn.
Gedara ithin wine bothalekata wathura dala langin thiyagena inne. Eken bonawa.
බ්‍රෝ උබ කොපි , ටි බෝඅනකොට සිනි කොමද දන්නේ
මම නම් උදේට ගහන කිරිතේ , (පිටි) එක විතරය් එකත් සිනි අඩුවෙන් ,
Tea - 1 tea spoon of sugar. (2 tea at max for a day. Mostly 1)
Coffee from work - 1 tea spoon of honey per coffee (2 - 3 coffee per day)


