වතුර බොන්න

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ටහිකේ.... වේල් 3ට කාලා බොන උගුරු 3යි. රෑට නිදියද්දි උගුරයි... :oo:
    දවසට උගුරු 4යි :baffled::baffled::baffled:

    අද (මේ දැන්) ඉදන් මාත් බහිනවා ගේමට !!!

    ටයිප් කරන්නනම් ගොඩයි... ඒත් මං දැන් යනවා වතුර බොන්න.... ;);)
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    වතුර කොච්චර බිව්වත් ලෙඩක් නෙමේ බන්.හොදයි නේ

    Hodai hodai bn aeth bn dr lafata giye seeni balawanna mokada muthrawadiyen yanawalune seeniwadi wunamath. Bt seeni wadi na mage.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,678
    10,711
    113
    octagon
    :D
    watura godak bona ekat hoda na bun mama hitana widihata
    නෑ බන් කොච්චර වතුර බිව්වත් හොදයි
    :)
    ehema aulak na. hoda naththe podi welawak athulatha godak wathura bonna. oya kiyana limit ekata yanna amarui
    :D
    1 or 1.5 විතර පෙවෙනවා ඔෆිස් එකේදී නම්. වැඩේ කියන්නේ වතුර බිලා ඒ සී එකේ ඉන්නකොට නිතරම චූ බරයි. ඉතින් වතුර බොනවා චූ දානවා.... සමහර වෙලාවට 1 ලිටරේ විතරක් පෙවෙනවා වැඩ වැඩි උනමහ.
    තව ටිකක් විතර වැඩි කරානම් shape
    ලිටරයක්වත් නැද්ද මන්දා.....වතුර බොන එක වැඩි කරන්න ඕන....
    :D
    1.5 litre withara
    තව 1 l විතර වැඩි කරානම් හොදයි
    2 ලීටර් වත් බොන්නේ නැති අය blood pressure, kidney stones, skin rash එහෙම බලාපොරොත්තුවෙන් ඉන්න
    :(
    widuru 2i dawasaga, masa 6t gal 2 (5mm) :D
    :confused:
    normal day ekaka nam 7 -8 L witara. site yanna set unot nam ithin yantham 3L wage thama
    :D
    awlak ne bn. mamath peyakata serayak wage chuu parak dala ena gaman wathura weeduru 2kut beela enne
    :D
    ලීටරේ බොතලේකට වතුර අරන් යනවා. එකෙන් කාලක් විතර ඉතුරු වෙන්න වතුර බොනවා. ගෙදරදි කාලා වතුර බොනවා වේල් දෙකකට. එතකොට අර බෝතලේ ඉතිරි වුන කාලට සමානයි වගේ.
    එමනිසා වතුර ලීටරයක් පානය කරවා යැයි නිගමනය කල හැක :sorry:
    මදි නේද
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,678
    10,711
    113
    octagon
    3 TO 4 bn...
    :D
    onna 750 ml bonnai lestya :D


    cool kala
    පොඩියට පටන් ගනින්
    වේල් තුනට කෑම කාලා ඉවර වෙලා බොන වතුර උගුරු තුන තමයි :)
    දැන් වත් බොන්න පටන් ගනින්
    තව ටිකක් වැඩි කරමු
    Cardiologist kenek kivva mey gaanalu hondama (1.5 L). Vathura Vedi venakota Heart ekata stressful lu.
    :confused:
    :lol::lol::lol:
    ඔකේ අනික් පැත්ත බන්. වතුර අඩු වෙන්න වෙන්න අපෙ ඇගේ වතුර retain එක වැඩි වෙනව. ඒ කියන්නෙ high blood presure
    :D
    2.5L - 3L
    :D
    හයියෝ සන්සාරේ .. සේම් හියර්
    :sorry:
    ඉස්සර මටත් ඔහොම තමයි. හිත හිත ඉන්න එපා. වතුර බෝතලයක් ගනින්. මම නම් එකම ජාතියේ 1.5 ලීටර් බෝතල් දෙකක් ගත්ත ඔපිස් එකටයි ගෙදරටයි. තියරිය තමයි බෝතලේ හිස් උනාම මොන වැඩේ තිබ්බත් ගිහින් පුරවාගෙන වරෙන්. බෝතලේ ලග තියෙනකොට නිකන්ම පෙවෙනවා. පොඩ්ඩක් රත් කරගනින් එතකොට පොඩි ගතියක් තියෙනවා කුඋල් වතුර බොනවට වඩා :)
    :D
    1.5 වගේ තමා
    තව ටිකක් වැඩිකරමු
    තව ටිකක් වැඩිකරමු
    ඉතින් යකෝ සින්හලු ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද
    :(
    බොරු කියන්න එපා බන්
    Madi yakoo..:angry:
    :sorry:
    :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    8-5 එකෙන් 1L බෝතලයක් 2 පාරක් පුරවනවා. bording place එකට ගිහාම 750 L එකක් ඉවර වෙනවා.