වතුර මීටර NFC

Danta

Banned
Mar 22, 2017
576
33
0
අලුත් වතුර මීටර් වල NFC chip එකකින්ද වැඩ කරන්නේ. ඒක රීඩ් කරන්න ඇප් එකක් තියනවද?

1245.jpg

123456789.jpg

Last edited:
  • Like
Reactions: Janadipathi

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔකේ පිත්තල නැද්ද බන් ඒහෙමනම් හොදයි දැන් තියෙන ඒ්වා කුඩ්ඩෝ කඩා ගෙන යනවා
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඔකේ පිත්තල නැද්ද බන් ඒහෙමනම් හොදයි දැන් තියෙන ඒ්වා කුඩ්ඩෝ කඩා ගෙන යනවා
    පිත්තල වෙන්න ඇති මචන් වටේ එක.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අලුතෙන් බිල් එක හදන එකා පොඩි රීඩර් එකක් අරගෙන ඇවිත් මීටරේට අල්ලනවා, එතකොට උගේ ඉනේ තියන ප්‍රින්ට් මැශින් එකකින් ප්‍රින්ට් වෙලා එනවා බිල. බිලේ ආකෘතියක් තමා උඩ තියෙන්නේ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අලුතෙන් බිල් එක හදන එකා පොඩි රීඩර් එකක් අරගෙන ඇවිත් මීටරේට අල්ලනවා, එතකොට උගේ ඉනේ තියන ප්‍රින්ට් මැශින් එකකින් ප්‍රින්ට් වෙලා එනවා බිල. බිලේ ආකෘතියක් තමා උඩ තියෙන්නේ.

    ආශ්චර්යට ලන්වීගෙන පුතී එන්නේ:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    In Russia with frisking cold......

    කොහෙද ගෙවල් නුවරද? ජල ප්‍රවාහන මන්ඩලයේ පයිලට් ප්‍රොග්‍රැම් එකක් යනවා. ඔයාලගේ පැත්ත තොරගෙන ඇති. හරි ගියොත් ඔක මුලු ලන්කාවටම කරන්න ඉන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලුතෙන් බිල් එක හදන එකා පොඩි රීඩර් එකක් අරගෙන ඇවිත් මීටරේට අල්ලනවා, එතකොට උගේ ඉනේ තියන ප්‍රින්ට් මැශින් එකකින් ප්‍රින්ට් වෙලා එනවා බිල. බිලේ ආකෘතියක් තමා උඩ තියෙන්නේ.

    එහෙනං බාකෝඩ් හරි QR හරි මොකක් හරි කෝඩ් එකක් ඇත්තෙ බං අයිතිකාරයගෙ විස්තර දාල පාවිච්චි කරපු ඒකක ගාන එන්නැතුව ඇති :no: :no:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එහෙනං බාකෝඩ් හරි QR හරි මොකක් හරි කෝඩ් එකක් ඇත්තෙ බං අයිතිකාරයගෙ විස්තර දාල පාවිච්චි කරපු ඒකක ගාන එන්නැතුව ඇති :no: :no:
    එනවා මචන්. ඒකක ගානත් එක්කම අප්ටුඩේට් බිල් එක වැටෙන්නේ. කැල්කියුලේට් වෙලා බිල් එක එන්නේ ඔටො..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    In Russia with frisking cold......

    කොහෙද ගෙවල් නුවරද? ජල ප්‍රවාහන මන්ඩලයේ පයිලට් ප්‍රොග්‍රැම් එකක් යනවා. ඔයාලගේ පැත්ත තොරගෙන ඇති. හරි ගියොත් ඔක මුලු ලන්කාවටම කරන්න ඉන්නේ.
    කටුගස්තොට මචන්. මේක වෙන්නේ කොහොමද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එනවා මචන්. ඒකක ගානත් එක්කම අප්ටුඩේට් බිල් එක වැටෙන්නේ. කැල්කියුලේට් වෙලා බිල් එක එන්නේ ඔටො..

    ශුවර්ද ? :confused: :confused:
    සමහර විට උගෙ print කරන එකේ ගාන වෙනම ගහන්න තියෙනව ඇති ඌ ගාන විතරක් ගහල දෙනවද දන්නෑ ? :eek: :eek:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ශුවර්ද ? :confused: :confused:
    සමහර විට උගෙ print කරන එකේ ගාන වෙනම ගහන්න තියෙනව ඇති ඌ ගාන විතරක් ගහල දෙනවද දන්නෑ ? :eek: :eek:
    නැ නැ. ඒ මැශින් එකේ ඉලක්කම් නැ. මම උගෙන් ඇහුවා. ඌ කිව්වේ කැල්කියුලේට් වෙන්නේ ඔටොලු. උන්ට මුකුත් එඩිට් කරන්න බැලු.බස් ටිකට් මැශින් එක වගේ එකක් තමා ගේන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැ නැ. ඒ මැශින් එකේ ඉලක්කම් නැ. මම උගෙන් ඇහුවා. ඌ කිව්වේ කැල්කියුලේට් වෙන්නේ ඔටොලු. උන්ට මුකුත් එඩිට් කරන්න බැලු.බස් ටිකට් මැශින් එක වගේ එකක් තමා ගේන්නේ.

    ඒ කියන්නෙ බිල් ලියන්න එන උන්ට ජරාව දීල අඩුවට බිල දාගත්තෑකි :baffled: :baffled:
    හිතුවට වඩා ලංකාවෙ තාස්සනේ දියුණු වෙලානෙ :yes: :yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඒ කියන්නෙ බිල් ලියන්න එන උන්ට ජරාව දීල අඩුවට බිල දාගත්තෑකි :baffled: :baffled:
    හිතුවට වඩා ලංකාවෙ තාස්සනේ දියුණු වෙලානෙ :yes: :yes:
    :confused::confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ කියන්නෙ බිල් ලියන්න එන උන්ට ජරාව දීල අඩුවට බිල දාගත්තෑකි :baffled: :baffled:
    හිතුවට වඩා ලංකාවෙ තාස්සනේ දියුණු වෙලානෙ :yes: :yes:

    :eek::eek::eek::eek: