අලුත් වතුර මීටර් වල NFC chip එකකින්ද වැඩ කරන්නේ. ඒක රීඩ් කරන්න ඇප් එකක් තියනවද?
Last edited:
පුලුවන් මචන්. එතකොට තමා කැරෙකෙනවා පේන්නේ.mey mokadda ban?
Oke piyana wage eka arinna barida?
පිත්තල වෙන්න ඇති මචන් වටේ එක.ඔකේ පිත්තල නැද්ද බන් ඒහෙමනම් හොදයි දැන් තියෙන ඒ්වා කුඩ්ඩෝ කඩා ගෙන යනවා
අලුතෙන් බිල් එක හදන එකා පොඩි රීඩර් එකක් අරගෙන ඇවිත් මීටරේට අල්ලනවා, එතකොට උගේ ඉනේ තියන ප්‍රින්ට් මැශින් එකකින් ප්‍රින්ට් වෙලා එනවා බිල. බිලේ ආකෘතියක් තමා උඩ තියෙන්නේ.

පුලුවන් මචන්. එතකොට තමා කැරෙකෙනවා පේන්නේ.
සොරි මචන්. උබ ඇහුවට පස්සේ ආයේ ගිහින් ෆොටො ගහන් ආවා.ah. umba passene deweni photo eka daala tiyenne..
අලුතෙන් බිල් එක හදන එකා පොඩි රීඩර් එකක් අරගෙන ඇවිත් මීටරේට අල්ලනවා, එතකොට උගේ ඉනේ තියන ප්‍රින්ට් මැශින් එකකින් ප්‍රින්ට් වෙලා එනවා බිල. බිලේ ආකෘතියක් තමා උඩ තියෙන්නේ.

එනවා මචන්. ඒකක ගානත් එක්කම අප්ටුඩේට් බිල් එක වැටෙන්නේ. කැල්කියුලේට් වෙලා බිල් එක එන්නේ ඔටො..එහෙනං බාකෝඩ් හරි QR හරි මොකක් හරි කෝඩ් එකක් ඇත්තෙ බං අයිතිකාරයගෙ විස්තර දාල පාවිච්චි කරපු ඒකක ගාන එන්නැතුව ඇති![]()
![]()
කටුගස්තොට මචන්. මේක වෙන්නේ කොහොමද?In Russia with frisking cold......
කොහෙද ගෙවල් නුවරද? ජල ප්‍රවාහන මන්ඩලයේ පයිලට් ප්‍රොග්‍රැම් එකක් යනවා. ඔයාලගේ පැත්ත තොරගෙන ඇති. හරි ගියොත් ඔක මුලු ලන්කාවටම කරන්න ඉන්නේ.
එනවා මචන්. ඒකක ගානත් එක්කම අප්ටුඩේට් බිල් එක වැටෙන්නේ. කැල්කියුලේට් වෙලා බිල් එක එන්නේ ඔටො..


නැ නැ. ඒ මැශින් එකේ ඉලක්කම් නැ. මම උගෙන් ඇහුවා. ඌ කිව්වේ කැල්කියුලේට් වෙන්නේ ඔටොලු. උන්ට මුකුත් එඩිට් කරන්න බැලු.බස් ටිකට් මැශින් එක වගේ එකක් තමා ගේන්නේ.ශුවර්ද ?![]()
සමහර විට උගෙ print කරන එකේ ගාන වෙනම ගහන්න තියෙනව ඇති ඌ ගාන විතරක් ගහල දෙනවද දන්නෑ ?![]()
![]()
නැ නැ. ඒ මැශින් එකේ ඉලක්කම් නැ. මම උගෙන් ඇහුවා. ඌ කිව්වේ කැල්කියුලේට් වෙන්නේ ඔටොලු. උන්ට මුකුත් එඩිට් කරන්න බැලු.බස් ටිකට් මැශින් එක වගේ එකක් තමා ගේන්නේ.


ඒ කියන්නෙ බිල් ලියන්න එන උන්ට ජරාව දීල අඩුවට බිල දාගත්තෑකි![]()
හිතුවට වඩා ලංකාවෙ තාස්සනේ දියුණු වෙලානෙ![]()
![]()


ඒ කියන්නෙ බිල් ලියන්න එන උන්ට ජරාව දීල අඩුවට බිල දාගත්තෑකි![]()
හිතුවට වඩා ලංකාවෙ තාස්සනේ දියුණු වෙලානෙ![]()
![]()



