වතුර මෝටර්

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ගෙදර වතුර ටැංකියට දාන්න වතුර මෝටර් වල ගනන් දන්නවද බන්. ලොකු උදව්වක් 🙏
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    Jinasena den case kiyala kiyanawa bun. FB aeke Sihina niwasa kiyan aeke podduk hala balanna.
    onama brand ekak fail wena products thiyanawa.eth overall experience baluwama hodai.lagakadi api 3 phase motor dekak haikara.pump controling panel eke fault ekak nisa pump hulan adalath wedakarala loku time ekak.heat ekata pvc line damage wela.eth motor deka hoda condition kisi awulak na
     
    • Like
    Reactions: TrueTalk

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ජිනසේන තමා හොද ගමෙත් තියෙන්නේ එක
    එත් අපේගෙදර2004 සිංගර්එකේමොටරයක් දැම්මේ තාමත් අවුලක් නැතුව වැඩ එක පාරක්පොඩිරෙපයාර් එකක් කරා එච්චරයි
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,537
    113
    Singer ekak thiyenne hodai dan 15 years wage athi. ekaparak gal katayakda koheda hira wela poddak galawanna una echcharai
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ලිදකට නෙමෙයි බන්. පාරේ ලයින් එකේ එන්නේ පොඩි උන් හුජ්ජ කරනවා වගේ pressure එකක්. ටැංකි පිරෙන්න දවස් ගනන් යනවා. ඒකයි
     
    • Like
    Reactions: animation

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ලිදකට නෙමෙයි බන්. පාරේ ලයින් එකේ එන්නේ පොඩි උන් හුජ්ජ කරනවා වගේ pressure එකක්. ටැංකි පිරෙන්න දවස් ගනන් යනවා. ඒකයි
    okata nam danna vidiyata wathura motarayak dala hari yanne na water board ekata kiyala hada ganna ona
    ape paththeth day time eke wathura pesure na udeta purawa ganna ona mn additanally bima tank ekak high karala eken uda tank ekata pump ekaking supply dunna