යාළුවනේ මේ රුපයේ වගේ ඉඩමක උඩ තියන ගස් වලට වතුර දාන්න ඔය දාල තියන ලිඳ ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද ? කන්ද මුදුනේ ටැංකියක් තියල ඒකට ලිඳේ ඉදන් වතුර පොම්ප කරන්න පුලුවන්ද ?? මොනවගේ මෝටර් ද දාන්න ඕන ??
අවුරුදු 30ක් අපේ ගෙදර වතුර පොම්පෙට , ජිනසෙන ගන්න්වානම් සුපිරි මචන්View attachment 262604
යාළුවනේ මේ රුපයේ වගේ ඉඩමක උඩ තියන ගස් වලට වතුර දාන්න ඔය දාල තියන ලිඳ ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද ? කන්ද මුදුනේ ටැංකියක් තියල ඒකට ලිඳේ ඉදන් වතුර පොම්ප කරන්න පුලුවන්ද ?? මොනවගේ මෝටර් ද දාන්න ඕන ??
පයිතගරස් දැම්මම ඔහොම වෙනවා ඇති බන්. නමුත් මෙතන දැම්මේ මම බන්.ඕක කොහොමත් වෙන්න බෑ. ඔතන ඇත්තෙ සෘජුකෝණී ත්‍රිකෝණයක්නේ. ඕකට පයිතගරස් දැම්මම 20² + 30² = √1300
h=36m වෙන්න ඕන.![]()

ඔය @Mirage93 දාල තියෙන වතුර මෝටරේ හරි. අශ්ව බල 0.75 මෝටරේ. ඕකෙ හෙඩ් ප්‍රෙෂර් එක තමයි වැදගත්ම. ඕකෙ minimum 40 තියෙන නිසා හොඳටම හොඳයි. ඕක ගනින් බය නැතුව. වැඩේට හොඳයි. මෙන්න මේ පොන්නයා තමයි හොඳටම ඕවා ගැන දන්නෙ.පයිතගරස් දැම්මම ඔහොම වෙනවා ඇති බන්. නමුත් මෙතන දැම්මේ මම බන්.![]()
40 feet tiyenne…oka madiඔය @Mirage93 දාල තියෙන වතුර මෝටරේ හරි. අශ්ව බල 0.75 මෝටරේ. ඕකෙ හෙඩ් ප්‍රෙෂර් එක තමයි වැදගත්ම. ඕකෙ minimum 40 තියෙන නිසා හොඳටම හොඳයි. ඕක ගනින් බය නැතුව. වැඩේට හොඳයි. මෙන්න මේ පොන්නයා තමයි හොඳටම ඕවා ගැන දන්නෙ.@AnuradhaRa
පිස්සුද බන්. අරූ දාල තියෙන පින්තූරෙ තියෙන්නෙත් 20m නේ. මෝටරේ තියෙන්නෙ minimum 40m40 feet tiyenne…oka madi
Aduma 100 feet head ekak one
පොඩ්ඩක් බලපන්. උබට පූසෝ දිහාම බලලා ඇස් පේන්නේ ක් නැහෑ වගේ දැන්පිස්සුද බන්. අරූ දාල තියෙන පින්තූරෙ තියෙන්නෙත් 20m නේ. මෝටරේ තියෙන්නෙ minimum 40m![]()
Ayeth balapan…head in feet tiyenneපිස්සුද බන්. අරූ දාල තියෙන පින්තූරෙ තියෙන්නෙත් 20m නේ. මෝටරේ තියෙන්නෙ minimum 40m![]()
redux විසින් ට්‍රැමඩෝල් පොන්නයව දූසණය කරලmokakda ban redux ge seen eka ?