..::[වතුර යට උද්‍යානයක් (Green Lake - Austria)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[වතුර යට උද්‍යානයක් (Green Lake - Austria)]::..


    xkUvdQu.jpg


    මේක සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් :love::love: මෙකේ නම Green Lake :) පිහිටලා තියෙන්නේ Styria, Austria වල, මේ වැව Hochschwab කදුපන්තියෙන් සහ වනාන්තරයෙකින් වටවෙලා තියන Tragöß කියන ගම්මානේ හරියේ තමයි තියෙන්නේ.:)

    R6j9ZMa.jpg


    jTmWwgP.jpg



    වසරේ වැඩි කාලයක් මේ වැවේ ගැඹුර 1–2 m විතරයි ඒ වගේම වර්ග අඩි 2000 ප්‍රමාණයක පමණයි පැතිරිලා තියෙන්නේ, ඒ දවස් වල මේක park එකක් විදියට තමයි සංචාරක ආකර්ෂණය ඇද ගන්නේ. :yes::yes:

    fijCnSC.jpg


    drC0Wv9.jpg


    ඒත් spring එකේදී වටේ තියන කදු වලින් හිම දියවෙලා පැහැදිලි වතුර වලින් මේ වැව පිරෙන්න ගන්නවා එතකොට ගැඹුරුම ස්ථානය 12 m දක්වා සහ වර්ග අඩි 4000 ප්‍රමාණයක් පිරෙනවා, ඒ වගේම 6°Cක පමණ අගයක වතුරේ උෂ්ණත්වය පවතිනවා කියනවා . මැයි මාසේ මැද සහ ජුනි මුල කාලේදී තමයි මේකේ ලස්සන බලන්න පුළුවන් වෙන්නේ. ඒ දවස් වල දිය යට කිමිදෙන්නන්ට පාරාදීසයක් කියල තමයි ප්‍රසිද්ද වෙලා තියෙන්නේ, වතුරේ තියන පැහැදිලි බව නිසා ඉතා හොදින් ආලෝකය වතුර තුලට ගමන් කරනව, ඇත්තටම ජලය යට උද්‍යානයක් නරබනවා වගේ.:cool::cool:


    2lxT4CR.jpg


    5idECQW.jpg


    28w3R8s.jpg


    zKIxWWE.jpg


    RbsPZp5.jpg


    efJCxfu.jpg


    CVBjOEl.jpg


    81HDjvm.jpg


    srbD8yt.jpg


    zsMAKNt.jpg


    මේ විදියට ගස් වතුරෙන් බේරිලා තියෙන්නේ දිගු කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය වෙන නිසා ශාක මෙම ජලෙයන් යට වීමට අනුවර්තනය වෙලා කියලයි කියන්නේ
    මේ විදියට පවතින්නේ සති 3ක 4ක කාලයක් කියන්නේ ආයේ ජුලි මාසේ වෙද්දී තිබ්බ විදියටම හැදෙනවා,hikers ලට කිමිදුම්කරුවන්ට , ඡායාරූප ශිල්පීන්ට හා සොබා දහමට ඇලුම් කරන පිරිසට ඉතාම වටිනා ස්ථනයක්.

    dzJE2HU.jpg


    Y1LLste.jpg


    මේ සංවේදී පරිසරය රැක කරගැනීමට 1 January 2016 සිට කිමිදුම්කරුවන්ට මෙම වැවේ භාවිතය තහනම් කර තිබෙනවා .



    Sources: nitrogenic.com,wikipedia.org/wiki/Grüner_See_(Styria),businessinsider.com,aplus.com




    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif