වතුර ලයින්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    වතුර ලයින් එක ගද්දි ඉඩම අයිති කෙනාගේ නමටම ගන්න ඕනෙද? නැත්නම් වෙන කෙනෙක්ගේ නමට ගන්න පුලුවන්ද?
    (ඉඩම තාම පවරලා නැහැ )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    වතුර ලයින් එක ගද්දි ඉඩම අයිති කෙනාගේ නමටම ගන්න ඕනෙද? නැත්නම් වෙන කෙනෙක්ගේ නමට ගන්න පුලුවන්ද?
    (ඉඩම තාම පවරලා නැහැ )
    ගොන් වැඩ කරන්න එපා, ඉඩම අයිති එකාගෙ නමට ගන්න ඕනා, නැත්තන් අයිති එකාගෙන් ලියුමක් අරන් යන්න ඕන ඇති.

    ගොඩක් වෙලාවට නඩු වලදි ඔය බිල් වල "නම", "අයිතිය" dispute කරන්න ගන්නවා.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ගොන් වැඩ කරන්න එපා, ඉඩම අයිති එකාගෙ නමට ගන්න ඕනා, නැත්තන් අයිති එකාගෙන් ලියුමක් අරන් යන්න ඕන ඇති.

    ගොඩක් වෙලාවට නඩු වලදි ඔය බිල් වල "නම", "අයිතිය" dispute කරන්න ගන්නවා.
    Issara ona ekekta dunna dan aithi ekage namata witharai denne..
    Okay. Thanks
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    Lidak kapa ganing
    Free water
    Api nam watura bill gewanne naha
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,535
    1
    51,200
    113
    ප*යාගල
    sorry.com
    Lidak kapa ganing
    Free water
    Api nam watura bill gewanne naha
    gewal eka laga thiynwa nm lin kapanna amarui bn. toilet walawal ehma set wenawa. anika kari sinhalu inne,.
    mage yaluwek innwa unge waththa watema thappe gahala thiyenne. eha gedara sinhalu unta nodanenna unge thappe anik paththen lat walak kapala. lidata adi 20k wath na :ROFLMAO:
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    gewal eka laga thiynwa nm lin kapanna amarui bn. toilet walawal ehma set wenawa. anika kari sinhalu inne,.
    mage yaluwek innwa unge waththa watema thappe gahala thiyenne. eha gedara sinhalu unta nodanenna unge thappe anik paththen lat walak kapala. lidata adi 20k wath na :ROFLMAO:
    ow eka attha
    tiakak ida thiyenna onee