වතුර ලීක් එකක්

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    එක සැරයක් වතුර බිල එකපාරටම වැඩි වෙලා ආවා අපේ. බිල් ලියන්නා කිව්වා ලීක් එකක් චෙක් කරන්න කියල. මේ පාරෙන් එන ලයින් එකක්. කිසිම තැනක වතුර ලීක් එකක් පේන්නේ නැ. හැබැයි pressure එක පොඩ්ඩක් slow. දවස් දෙකක් හොයලයි දැනගත්තෙ යටින් ඌරුමීයෝ උමගක්හාරලා වතුර බටෙත් පොඩ්ඩක් ඩැමේජ් කරල. ලීක් වෙන වතුර ඔක්කොම අර උමගෙන් කොහෙ යනවද දන්නෑ o_Oo_O:rolleyes2:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක නල ලිඳක් මචං :no:

    ---------------------------------------------------------------------

    එක සැරයක් වතුර බිල එකපාරටම වැඩි වෙලා ආවා අපේ. බිල් ලියන්නා කිව්වා ලීක් එකක් චෙක් කරන්න කියල. මේ පාරෙන් එන ලයින් එකක්. කිසිම තැනක වතුර ලීක් එකක් පේන්නේ නැ. හැබැයි pressure එක පොඩ්ඩක් slow. දවස් දෙකක් හොයලයි දැනගත්තෙ යටින් ඌරුමීයෝ උමගක්හාරලා වතුර බටෙත් පොඩ්ඩක් ඩැමේජ් කරල. ලීක් වෙන වතුර ඔක්කොම අර උමගෙන් කොහෙ යනවද දන්නෑ o_Oo_O:rolleyes2:
    ochchara loku boru danna epa yako :lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    foot valve එකෙන් වතුර ඇද්දට පස්සෙ මෝටරේ නැවතුනහම ඒකෙ වැහෙන කෑල්ල හරියට වෙහෙන්නෙ නැද්ද දන්නෑ
    ehema tank eke thiyana eva aye lindata yanne tank ekata input yatin dilanam thamai normally input denne udin
    පලපුරුදු කෙනෙක් ගෙන්නලා බලවන්න
    සිමෙන්ති කඩන්න යන්න එපා බන්. උඩින් බටයක් දාපන්. සමහරවිට මෝටරේ කේස් එකක් වෙන්නත් පුළුවන්. කාලයක් ගියාම කලින් පිරුන වේගෙන් පිරෙන්නෙ නෑ.
    foot valve eken tank eke watura bahinne ne bn bate wathura tika witharai yanne
    මෝටරේ දාපු ගමන් කට කපල වතුර ටැංකියට වැටෙනවද කියල බලපන්
    මෝටර් හිරවෙලා RPM අඩුවෙන එකකුත් තියෙනව නේද
    සමාවෙන්න! මේක වැරදීමක්... 😭
    එහෙම බහින්නෙ නෑ. ටැංකියෙ තියෙන වතුර ආයෙ ළිඳට බහින්නෙ නෑ. වතුර අදින inflow එක තියෙන්නෙ ටැංකියෙ පියන උස මට්ටමේ. වෙනද යන වෙලාවටම ටැංකිය පිරිලා overflow වෙනව නම් මෝඩයා වගේ ෆුට්වෑල්ව් ගලවන්න යන්න එපා. බලපන් බාත්රූම් ෆිටින්ග්ස් වල අවුලක්ද කියල.
    සිමැන්තියන් වට වෙච්ච තැන් වල බටවලින් නම් ඔච්චර ලොකුවට වතුර ලීක් එකක් වෙන්න බෑ. පොලවේ උනත් පායනවනම් උඩින් තෙත් වෙලා වගේ පේනවා. ටැප් ලයින් එකක් තියනවනම් එක හොස් එකකින් නැතුව කෙලින්ම ටැප් එකකට සෙට් කරන්න. එකේ ප්‍රෙශර් වැඩි නිසා ලික් තැන ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි. පාන්දර 1, 2 වගේ හොයාගන්න තවත් ලේසී. පට්ට ප්‍රෙශර්
    ටැංකියෙ තියෙන වතුර ෆුට් වෑල් එකෙන් බහිනව පකක්. :cautious:

    පාරෙ වතුර ගන්නව නම් මෝටරේ ගහන්න ඕනද යකෝ. :rolleyes2:
    එසේය! එසේය! ගැත්තාට අනුකම්පා කරත්වා!
    දහස්වරක් සමාව අයදිමි...! :oops:
    බබාලන්තේ ප්‍රශ්නයක් අයියේ... ඒ සිහියෙන් මේකටත් උත්තර දීලා තියෙන්නේ...
    මේහ්... ඒක නෙවේ... ඇයි අයියේ ඔයා අද සැර? බීලද ඉන්නේ? ම්හ්... :rolleyes2:
    leak karaganna eka me dawasa wala common 😀😀
    Uba hinen awidila gihin nanawa athi watura ivara wenakan
    එක සැරයක් වතුර බිල එකපාරටම වැඩි වෙලා ආවා අපේ. බිල් ලියන්නා කිව්වා ලීක් එකක් චෙක් කරන්න කියල. මේ පාරෙන් එන ලයින් එකක්. කිසිම තැනක වතුර ලීක් එකක් පේන්නේ නැ. හැබැයි pressure එක පොඩ්ඩක් slow. දවස් දෙකක් හොයලයි දැනගත්තෙ යටින් ඌරුමීයෝ උමගක්හාරලා වතුර බටෙත් පොඩ්ඩක් ඩැමේජ් කරල. ලීක් වෙන වතුර ඔක්කොම අර උමගෙන් කොහෙ යනවද දන්නෑ o_Oo_O:rolleyes2:
    අඩෝ ඉතින් දවස් දෙකක් කොහොමෙයි හෙව්වේ? හාර හාර හෙව්වද? :confused:

    මේක නල ලිඳක් මචං :no:

    අඩෝ හවස 6ට වතුර ගහලා ආයේ 8වෙද්දී ටැංකිය හිස් වුනා. ආයේ මොටරේ දැම්ම. අන්න එතකොටයි බන් සීන් එක මීටර් වුනේ.

    අපේ ගෙදරට පාරේ ලයින් එකත් තියෙනවනේ. අද පාරේ ලයින් එක කපලා. අපේ ටොයිලට් එකට වතුර ගන්නේ පාරේ ලයින් එකෙන්. පාරේ ලයින් එක කැපුවම කරදර නිසා අපි ඒකට වෑල්ව් එකක් දැම්ම ලිඳේ වතුරයි පාරේ වතුරයි දෙකම එන විදිහට. පාරේ වතුර නැති වුනාම ලිඳේ වතුර ඇරෙන්නයි, ආයේ පාරේ වතුර ආවම ලිඳේ වතුර එක වහන්නයි පුළුවන් විදිහට.
    අද අක්කලා ආව ගෙදර. එයා පොඩි එකා ටොයිලට් එකට ගියේ වෙලේ වෑල්ව් එක ලිඳේ වතුර පැත්තට හරවල ආයේ අනික් පැත්තට දාල නෑ. ඒ වෙලාවේ ඉඳන් වෙලා තියෙන්නේ ටැංකියේ වතුර සේරම පාරේ ලයින් එක දිගේ ගිහිල්ලා. එක පාරක් හිස වුනාම ආයේ ෆුල් ටෑන්ක් ගැහුවා දවල් 2ට. ඒකත් ගිහිල්ලා ආයේ ගැහුවා 6ට. එකත් හිස් වුනා. ආයේ 8ට ගහද්දි තමා වැඩේ හොයාගත්තේ. නිකන් වතුර දන්සලක් දුන්න වගේ තමා. :P :P :P
     
    oya huththige kollawa toilet walata obapan.. :frown:
    balapan kee denekge kale kewada ...:growl:

    mchan Brass 1 way valve thiynwa 1 inch.. 850 wge ... ekak dapan..:)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    oya huththige kollawa toilet walata obapan.. :frown:
    balapan kee denekge kale kewada ...:growl:

    mchan Brass 1 way valve thiynwa 1 inch.. 850 wge ... ekak dapan..:)
    එකනේ බන්. වැඩේ කියන්නේ අරක ඇරියා කියල අනික් පැත්ත වැහිලා නෑ. :confused:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අඩෝ ඉතින් දවස් දෙකක් කොහොමෙයි හෙව්වේ? හාර හාර හෙව්වද? :confused:

    අඩෝ හවස 6ට වතුර ගහලා ආයේ 8වෙද්දී ටැංකිය හිස් වුනා. ආයේ මොටරේ දැම්ම. අන්න එතකොටයි බන් සීන් එක මීටර් වුනේ.

    අපේ ගෙදරට පාරේ ලයින් එකත් තියෙනවනේ. අද පාරේ ලයින් එක කපලා. අපේ ටොයිලට් එකට වතුර ගන්නේ පාරේ ලයින් එකෙන්. පාරේ ලයින් එක කැපුවම කරදර නිසා අපි ඒකට වෑල්ව් එකක් දැම්ම ලිඳේ වතුරයි පාරේ වතුරයි දෙකම එන විදිහට. පාරේ වතුර නැති වුනාම ලිඳේ වතුර ඇරෙන්නයි, ආයේ පාරේ වතුර ආවම ලිඳේ වතුර එක වහන්නයි පුළුවන් විදිහට.
    අද අක්කලා ආව ගෙදර. එයා පොඩි එකා ටොයිලට් එකට ගියේ වෙලේ වෑල්ව් එක ලිඳේ වතුර පැත්තට හරවල ආයේ අනික් පැත්තට දාල නෑ. ඒ වෙලාවේ ඉඳන් වෙලා තියෙන්නේ ටැංකියේ වතුර සේරම පාරේ ලයින් එක දිගේ ගිහිල්ලා. එක පාරක් හිස වුනාම ආයේ ෆුල් ටෑන්ක් ගැහුවා දවල් 2ට. ඒකත් ගිහිල්ලා ආයේ ගැහුවා 6ට. එකත් හිස් වුනා. ආයේ 8ට ගහද්දි තමා වැඩේ හොයාගත්තේ. නිකන් වතුර දන්සලක් දුන්න වගේ තමා. :P :P :P
    මම දන්න විදියට මිටර් එක අනිත් පැත්තට කැරකෙනවා 😀
     
    • Like
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    ඔය වෝටර් බෝඩ් එකේ උන්ගෙ මීටරේට කලින් නන් රිටර්න් වෑල් එකක් දානවා, ඒ ලබ්බ ගොඩක් වෙලාවට වැඩ නෑ. උඹ දෙකම කවලමේ යූස් කරනවා නම් මීටරේට පස්සෙ non-return valve ekak දාගනින්. බ්‍රාස් එකක්.
    එතකොට ඔහොම පුණ්‍යාධාර් දෙන්න වෙන්නෙ නෑ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ubage wathura tankiyata motor eke idan enne single batayak nam , Foot valve eken wathura lidata yanna puluwan. :yes: (Ape gedara tiyenne mehemai (makabass kenekge wadak))
    Okata mehema karanna puluwan, Motor eka gahala tankiya purola motor eka gava tiyena valve eken close karanna. Ehema karma wathura tika aphu lindata yanne na.

    Leaks check karanna nam ban air compressor ekak genalla connect karala balanna one..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    මම දන්න විදියට මිටර් එක අනිත් පැත්තට කැරකෙනවා 😀
    ඒ කියන්නේ අපේ බිල මේ පාර රින ගානක් එයි නේද? :P
    mu h*tti kiyanne ube akkata yakoo
    ඔව්මයි :angry: :angry: :angry:
    ඔය වෝටර් බෝඩ් එකේ උන්ගෙ මීටරේට කලින් නන් රිටර්න් වෑල් එකක් දානවා, ඒ ලබ්බ ගොඩක් වෙලාවට වැඩ නෑ. උඹ දෙකම කවලමේ යූස් කරනවා නම් මීටරේට පස්සෙ non-return valve ekak දාගනින්. බ්‍රාස් එකක්.
    එතකොට ඔහොම පුණ්‍යාධාර් දෙන්න වෙන්නෙ නෑ.
    ඒක කොතනටද බන් සෙට් වෙන්නේ? මොකක්ද ඒකෙන් වෙන්නේ? :confused:

    Ubage wathura tankiyata motor eke idan enne single batayak nam , Foot valve eken wathura lidata yanna puluwan. :yes: (Ape gedara tiyenne mehemai (makabass kenekge wadak))
    Okata mehema karanna puluwan, Motor eka gahala tankiya purola motor eka gava tiyena valve eken close karanna. Ehema karma wathura tika aphu lindata yanne na.

    Leaks check karanna nam ban air compressor ekak genalla connect karala balanna one..
    අවුල හොයාගත්ත බන්
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඒ කියන්නේ අපේ බිල මේ පාර රින ගානක් එයි නේද? :P

    ඔව්මයි :angry: :angry: :angry:

    ඒක කොතනටද බන් සෙට් වෙන්නේ? මොකක්ද ඒකෙන් වෙන්නේ? :confused:

    අවුල හොයාගත්ත බන්
    වතුර බිල ලියන එකා උබල ට නඩුවක් දායිද දන්නෙත් නැහැ. වතුර බිල - උනා කියාල 😀😀
     
    • Like
    Reactions: Heshan Daminda

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    ටැංකියේ තියන වතුර ෆුට් වෑල්ව් එකෙන් බහින ක්‍රමයක් තියනවා මචං
    හැම ගෙදරම එහෙම හදන්නෙ නැහැ. ටැප්, ෂවර්වලින් වතුර එන පෙෂර් එක මදි වගේ හේතු නිසා
    ඉන්පුට් බටේ අවුට්පුට් බටේ එකට සම්බන්ධ කරලා හදන ක්‍රමයක් තියනවා.
    එහෙම හැදුවම ෆුට් වෑල්ව් එකෙන් ටැංකියේම වතුර බහින්න පුලුවන්.
     
    • Like
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හේතුව කියලා තියනවනේ

    කට්ටිය කිවුවට ටැංකියෙ තියන වතුර ෆුට් වෑල් එකෙන් බහින්න කොහොමවත් විදියක් නැහැ
    මොකද වතුර පිරෙන මෝටරේ බටේ දාන්නෙ ටැංකියෙ උඩ පැත්තෙන් නේ, එතකොට මොන මගුලක් වෙලා හරි වතුර බහින්න පටන් ගත්තත්, ටැංකියෙ වතුර මට්ටම බටේ මට්ටමට වඩා පහල ගිය ගමන් වතුර ෆුට් වෑල් එක පැත්තට එක නවතිනවා

    ජෝන් බාස් කෙනෙක් වැඩේ කරලා මෝටරේ බටෙත් ටැංකියෙ පතුලට ගහල නම් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Heshan Daminda

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අඩෝ ඉතින් දවස් දෙකක් කොහොමෙයි හෙව්වේ? හාර හාර හෙව්වද? :confused:

    අඩෝ හවස 6ට වතුර ගහලා ආයේ 8වෙද්දී ටැංකිය හිස් වුනා. ආයේ මොටරේ දැම්ම. අන්න එතකොටයි බන් සීන් එක මීටර් වුනේ.

    අපේ ගෙදරට පාරේ ලයින් එකත් තියෙනවනේ. අද පාරේ ලයින් එක කපලා. අපේ ටොයිලට් එකට වතුර ගන්නේ පාරේ ලයින් එකෙන්. පාරේ ලයින් එක කැපුවම කරදර නිසා අපි ඒකට වෑල්ව් එකක් දැම්ම ලිඳේ වතුරයි පාරේ වතුරයි දෙකම එන විදිහට. පාරේ වතුර නැති වුනාම ලිඳේ වතුර ඇරෙන්නයි, ආයේ පාරේ වතුර ආවම ලිඳේ වතුර එක වහන්නයි පුළුවන් විදිහට.
    අද අක්කලා ආව ගෙදර. එයා පොඩි එකා ටොයිලට් එකට ගියේ වෙලේ වෑල්ව් එක ලිඳේ වතුර පැත්තට හරවල ආයේ අනික් පැත්තට දාල නෑ. ඒ වෙලාවේ ඉඳන් වෙලා තියෙන්නේ ටැංකියේ වතුර සේරම පාරේ ලයින් එක දිගේ ගිහිල්ලා. එක පාරක් හිස වුනාම ආයේ ෆුල් ටෑන්ක් ගැහුවා දවල් 2ට. ඒකත් ගිහිල්ලා ආයේ ගැහුවා 6ට. එකත් හිස් වුනා. ආයේ 8ට ගහද්දි තමා වැඩේ හොයාගත්තේ. නිකන් වතුර දන්සලක් දුන්න වගේ තමා. :P :P :P
    පාරේ ලයින් එකේ මුලට නන් රිටන් වෑල් එකක් දාන්න
     
    • Like
    Reactions: Heshan Daminda

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    හේතුව කියලා තියනවනේ

    කට්ටිය කිවුවට ටැංකියෙ තියන වතුර ෆුට් වෑල් එකෙන් බහින්න කොහොමවත් විදියක් නැහැ
    මොකද වතුර පිරෙන මෝටරේ බටේ දාන්නෙ ටැංකියෙ උඩ පැත්තෙන් නේ, එතකොට මොන මගුලක් වෙලා හරි වතුර බහින්න පටන් ගත්තත්, ටැංකියෙ වතුර මට්ටම බටේ මට්ටමට වඩා පහල ගිය ගමන් වතුර ෆුට් වෑල් එක පැත්තට එක නවතිනවා

    ජෝන් බාස් කෙනෙක් වැඩේ කරලා මෝටරේ බටෙත් ටැංකියෙ පතුලට ගහල නම් වෙන්න පුලුවන්
    gNKhl8W.png

    ms paint එකෙන් හදිසිස්සියට ඇන්දේ.

    ඔහොම හදන එකේ ලොකුම වාසිය ලේසියෙන් හුලං අල්ලන්නේ නෑ.
     
    Last edited: