වතුර ලීක්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    බාත්රූම් එකේ වතුර බහින තැනින් වතුර බහින්නෙ නැතුව ටයිල් කැට දෙකක් අතරින් වතුර බහිනවා. බාත්රූම් එකට පිටින් (එලියෙන්) බැලුවම වතුර බේරෙනවා පේනවා.
    වැඩේ කියන්නෙ ෆවුන්ඩේසමට තමයි වතුර ටික බහින්නෙ. මේකට මොකද කරන්නේ?

    ග්‍රවුට් දාල වැහුවොත් වැඩේ නවතියිද? (කොහෙමත් එලියෙ බිත්තියෙන් සිමෙන්ති පාරක් දානවා)
    සාමාන්‍ය ග්‍රවුට් දැම්මට අවුලක් නැද්ද?
    විශේෂ ග්‍රවුට් ජාතියක් දාන්න ඕනිද?

    මේසන් සම්බන්ධ එක්ස්පර්ට්ලාගෙන් උපදෙස් ඕනෑ . . . .
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ග්‍රවුට හරියයිනේ ඉම්මු වීශේශ උපදෙස් එනකන්.
    ඩොක්. ෆික්සිට් කියලා ලාටු ගම් එකක් තියනවා සිමෙන්තී එක්ක කලවම් කරලා ගාන්නනම්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පොලව Waterproofing කලේ නැද්ද? පොලව ටිකක් ස්ලොප් එකට නෙමේද හදල තියෙන්නේ?
    වතුර බහින තැන වටේ ටයිල් ටික ගලවල හදාගන්න.
    වතුර බහින එක හරියට වෙනවනම් පිටින් වතුර කාන්දුවෙන්න විදිහක් නෑනේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,769
    19,723
    113
    Etanata adiya tiyaddi tile eka kadan ubage kakulat kapila jaramarayak wenna kalin otana tiles tika wateta kata 4 galawapan mulin passe hodata waterproofing para daala aith tiles allapan allala grout eka daala ara watura bahina bate hodata clean karapan eke mona hari radilat tiyenna puluwn ganunge kes rodawal ehema owage radenawa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    මොන විදිහට පෲෆ් කළත් එක ටච් එකෙන් වතුර විදින්න පුලුවන් වැඩ්ඩෝ දැන් ඔන් ලයින් ක්ලාස්.... 😂
     
    • Like
    Reactions: TNHM and nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Photo ekak dahan balanna..
    IMG_20210929_062051.jpgIMG_20210929_061956.jpgIMG_20210929_061956.jpg
    ග්‍රවුට හරියයිනේ ඉම්මු වීශේශ උපදෙස් එනකන්.
    ඩොක්. ෆික්සිට් කියලා ලාටු ගම් එකක් තියනවා සිමෙන්තී එක්ක කලවම් කරලා ගාන්නනම්
    සිමෙන්ති එක්ක මේ සිදුර ඇතුලට දාලා සිදුර වහන්න පුළුහන් වෙයිද?
    පොලව Waterproofing කලේ නැද්ද? පොලව ටිකක් ස්ලොප් එකට නෙමේද හදල තියෙන්නේ?
    වතුර බහින තැන වටේ ටයිල් ටික ගලවල හදාගන්න.
    වතුර බහින එක හරියට වෙනවනම් පිටින් වතුර කාන්දුවෙන්න විදිහක් නෑනේ.
    ගේ මම හදපු එකක් නෙවි මචං. සල්ලි වලට ගත්තු එකක්
    Etanata adiya tiyaddi tile eka kadan ubage kakulat kapila jaramarayak wenna kalin otana tiles tika wateta kata 4 galawapan mulin passe hodata waterproofing para daala aith tiles allapan allala grout eka daala ara watura bahina bate hodata clean karapan eke mona hari radilat tiyenna puluwn ganunge kes rodawal ehema owage radenawa
    ටයිල් කඩා ගන්නෙ නැතුව කොහොමද බං ගලවන්නෙ?
    ස්ථිර විසඳුමකට යනකල් දැනට සිලිකන් ගම් පාරක්වත් දාන්න.....
    එහෙමවත් බලන්න ඕනි මචං
    api nam tiles udin aaye vathura yanne nathi mokakda cimenthi ekak daala aayeth aluthen tiles alluwa dan nam vade hari
    එහෙම කලාම බාත්රූම් එක ගෙදර මට්ටමට වඩා උඩ යනවනෙ බං. ඒක ඊට වඩා නඩුවක්
     
    Attachments

    • IMG_20210929_062031.jpg
      IMG_20210929_062031.jpg
      377.2 KB · Views: 54
    • Like
    Reactions: PHBhagya and TNHM

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    View attachment 146148View attachment 146150View attachment 146150

    සිමෙන්ති එක්ක මේ සිදුර ඇතුලට දාලා සිදුර වහන්න පුළුහන් වෙයිද?

    ගේ මම හදපු එකක් නෙවි මචං. සල්ලි වලට ගත්තු එකක්

    ටයිල් කඩා ගන්නෙ නැතුව කොහොමද බං ගලවන්නෙ?

    එහෙමවත් බලන්න ඕනි මචං

    එහෙම කලාම බාත්රූම් එක ගෙදර මට්ටමට වඩා උඩ යනවනෙ බං. ඒක ඊට වඩා නඩුවක්
    ෆොටෝ එකේ රතුපාටින් රවුමක් ඇඳලා පෙන්නපන් ටයිල් කැට දෙකක් අතරින් වතුර බහින තැන් හරියටම. එතකොට මම උඹට විසඳුම කියන්නම්
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ෆොටෝ එකේ රතුපාටින් රවුමක් ඇඳලා පෙන්නපන් ටයිල් කැට දෙකක් අතරින් වතුර බහින තැන් හරියටම. එතකොට මම උඹට විසඳුම කියන්නම්
    IMG_20211002_234529.jpg

    ඔන්න ඔය තැන් දෙකෙන් තමයි යන්නේ
    දකුණු පැත්තේ එකෙන් තමයි ගොඩක්ම යන්නේ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපෝ ඔය කරුමේ මටත් තියෙනවා, ග්‍රවුට් ගෑවට වැඩක් උනේ නැ. ගැල්විලා යනවා. යටින් වෝටර්පෲෆ් කරපු එකයි ටයිල් මෝටාර් ටිකයි අතර ඕවා ගිහින් පිරෙන්නෙ. ඊට පස්සෙ බොල් වෙලා කෙලවිලා යනවා.