වතුර ලීක්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    View attachment 146226
    ඔන්න ඔය තැන් දෙකෙන් තමයි යන්නේ
    දකුණු පැත්තේ එකෙන් තමයි ගොඩක්ම යන්නේ
    Finex Engineering ලා ගෙන්වන product එකක් තියෙනවා QUICSEAL 201 කියලා. එක elastomeric polyurethane sealant එකක්. තේරෙන බාසාවෙන් කිවුවොත් ඒක ටිකක් ඝන ක්‍රීම් එකක්, හරියට සොසේජ් එකක් ෆොයිල් එකක තියලා ඔතපු වගේ එන්නේ , 2300/= විතර වෙනවා , උඹට ඕන නම් silicone ගහන gun එක වගේ barrel gun (1300/=) එකක් අරගෙන සොසේජ් එක දාලා ගහන්න පුළුවන් ඒක ලේසියි

    QUICSEAL 201 භාවිතයෙන් උඹේ බිත්තියේ තියෙන අන්සක 90 මුල්ල රවුම් කරන්න ඕන මම දාපු රුපයේ විදියට, ඒක උඹ ගලිය ළඟ මුල්ලේ ඉඳන් විහිදෙන දාර දෙකේම ගාපන් මම දාපු රුපයේ විදියට

    QUICSEAL 201 ගාලා දවස් 3ක් විතර වේලෙන්න ඕන

    x6ChGcq.jpg


    අපෝ ඔය කරුමේ මටත් තියෙනවා, ග්‍රවුට් ගෑවට වැඩක් උනේ නැ. ගැල්විලා යනවා. යටින් වෝටර්පෲෆ් කරපු එකයි ටයිල් මෝටාර් ටිකයි අතර ඕවා ගිහින් පිරෙන්නෙ. ඊට පස්සෙ බොල් වෙලා කෙලවිලා යනවා.
    දැනට තියෙන groutටික හොඳට ඉවත් කරපන්, ඊටපස්සේ POLYMER GROUT ගාපන් , තව ‎Epoxy Tile Grout කියලා වර්ගයක් තියෙනවලු , ඒ ගැනත් හොයලා බලපන්
    ------ Post added on Oct 3, 2021 at 10:18 AM
     
    Last edited:
    • Love
    • Like
    Reactions: wqe123 and Tanto

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Finex Engineering ලා ගෙන්වන product එකක් තියෙනවා QUICSEAL 201 කියලා. එක polyurethane sealant එකක්. තේරෙන බාසාවෙන් කිවුවොත් ඒක ටිකක් ඝන ක්‍රීම් එකක්, හරියට සොසේජ් එකක් ෆොයිල් එකක තියලා ඔතපු වගේ එන්නේ , 2300/= විතර වෙනවා , උඹට ඕන නම් silicone ගහන gun එක වගේ barrel gun (1300/=) එකක් අරගෙන සොසේජ් එක දාලා ගහන්න පුළුවන් ඒක ලේසියි

    QUICSEAL 201 භාවිතයෙන් උඹේ බිත්තියේ තියෙන අන්සක 90 මුල්ල රවුම් කරන්න ඕන මම දාපු රුපයේ විදියට, ඒක උඹ ගලිය ළඟ මුල්ලේ ඉඳන් විහිදෙන දාර දෙකේම ගාපන් මම දාපු රුපයේ විදියට

    QUICSEAL 201 ගාලා දවස් 3ක් විතර වේලෙන්න ඕන

    x6ChGcq.jpg



    දැනට තියෙන groutටික හොඳට ඉවත් කරපන්, ඊටපස්සේ POLYMER GROUT ගාපන් , තව ‎Epoxy Tile Grout කියලා වර්ගයක් තියෙනවලු , ඒ හොයලා බලපන්
    ------ Post added on Oct 3, 2021 at 10:18 AM
    වටිනවා උපදෙස.....
    ඔය කරුමේ මටත් තිබිලා, උබලා තරම් මට ඕවා ගැන දැනුමක් නැති නිසා ටයිල් ගවුට් ම ඔය වගේ තට්ටුවක් දැම්මා. මුගේ තරම් ගැප් එකක් නැති නිසා මිලි 5ක් 7ක් වගේ දැම්මම ඇති උනා. දැන් නම් ප්‍රශ්නේ හරි අවුරුදු 2ක් විතර. ටයිල් පාටම එකෙන් දැම්මා..... ඕක දැනගත්තා නම් එකෙන් දාන්න තිබ්බා...
     
    • Like
    Reactions: Oli_Vili

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    WATER PLUG compound or equal Ganna. Danna Bas kenek lawwa karanna nathnam hand ekath gal wei hodeee 2 mins walin.