වතු අධිකාරී

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20210221-104201.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    එළකිරි වැසියනි Planter kenek wenne kohomada? Danna aya kiyannako nattam danaganna puluwan thanak kiyannako
    උදැල්ලක් අරන් පොලව කොටලා මොනවහරි හිටවපන් .. එතකොට උබ planter.. no body can challenge
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    ලංකාවේ මම දන්න විදිහට plantation management courses තියෙනවා තැන් කිහිපයකම. හොඳම දේ තමයි NIPM (National Institute of Plantation Management) එක contact කරගන්න එක.

    https://nipm.gov.lk/

    නැත්නම් කුන්ඩසාලේ farm school එකෙනුත් යොමු කිරීමක් කරනවා. මම දන්න විදිහට එතනට ගන්නේ ගැසට් එකකින්.
     
    • Like
    Reactions: Solo Rider