වදනක් ඕනේ

maxguy1

Well-known member
  • May 22, 2010
    1,723
    263
    83
    කොහේ කොතැනක හෝ
    බ්‍රෝ හැමදාම අමුවට මාස්ක් එක දාගෙන යන එකේ හොද වදනක් ගහගෙන ගියොත් හොදෛ නේ .

    මාස්ක් එකේ ගහන්න වදනක් කොටාගෙන යමුද ?
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    55
    28
    unnamed%2B%25285%2529.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,602
    626
    113
    ආදරෙයි කොරෝනා! :love:

    කොවිඩ්, උඹ එහෙනම් මගේ කටත් වැහුවා! :dull:

    කොරෝනා සහ කොවිඩ්ගේ ආදර කතාව අපේ කටවල් වසා ඇත. :dull:

    කොවිඩ් කොරෝනා පෙම් කළේ අපේ මූණු වහලා! :(

    ඉන්න බැරි කරන්නද හදන්නේ, මගේ කොරෝනා? :rolleyes:

    මාස්ක් කියන්නේ ජීවීතේම නෙවෙයි! :no:

    වෛරසයක් කළ හදියක්! :dull:

    ළඟට නම් එන්න එපා! :no:

    Go Corona Go! :baffled:
     
    Last edited: