කෙටියෙන්: තාමත් මුල් කොම්පැණියමයි ප්‍රතිචාරය වෙනස්මොකක්ද අදහස් කරන්නෙ?
එපමණයි!දැන් තමා තේරුනෙ..එදා වගේ නෙවෙයි සමහර විට මුලදි තිබ්බ නැවුම් ගතිය පසුව වෙනස් වෙනව!කෙටියෙන්: තාමත් මුල් කොම්පැණියමයි ප්‍රතිචාරය වෙනස්එපමණයි!



හ්ම්ම්..දැන් තමා තේරුනෙ..එදා වගේ නෙවෙයි සමහර විට මුලදි තිබ්බ නැවුම් ගතිය පසුව වෙනස් වෙනව!![]()

තෑන්ක්ස් මචාං.. නැවතිලා නෑ බං වැඩිය දාන්නෙ නෑ..මැක්සා!!!! උඹේ කවි එක පාරටම නැවතුනේ මොකො? දැන් සෑහෙන කාලෙකට එකක් වගේ දාන්නේ
ලඟදී රෙප් දීලාලු. දැන්ම දෙන්න බෑ කියන්නේ![]()