වදුරෙක් කඩල ටිකක්
වදුරෙක් කඩල ටිකක් කකා ඉන්න කොට ඇටයක් බිමට වැටුණාලු. අතේ තිබ්බ කඩල ටික වීසි කරලා අර ඇටේ හොයන්න පටන් ගත්තලු. ඒකමයි වුණේ රටට! නැද්ද?