වදුරෝ කරදරේ

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43

    මචන්ලා ගෙවල්පැති වල ඉන්න වදුරන්ට කරන්න දෙයක් නැද්ද...
    ගේ වටේ උස පොල් ගස් තුනක් තියනව,,,ඒවා වල ඉදන් වහලෙට පැනල දැන් මම සීට් තුනක් දාල වහලෙ වතුර බහින අමානෝ පිලි සෙට් එකකුයි අයෙත් දැම්ම මුන් පැනල කැඩිලා.... මහා වදයක් වෙලා තියෙන්නේ.... මට නම් හිතුනේ මුන්ට මැරෙන්නම current එක තියන්න..230v invert karala 600v වලටවත්..... පැටවූ ඉන්න උනුත් ඉන්නවා නේ... උනුත් බඩේ බැදන් පනිනවා.... මේ වැඩේට කරන්න දෙයක් තියනවද????
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඕක නම් හැමෝටම තියෙන ප්‍රශ්ණයක්.අහස්‌ කූරක් යවපන් උන්ගේ ඇග ලග පුපුරන්න.:D
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    අතු කැපුවා... වැඩක් නැ,, මන් බලාගෙන මුන් ගහේ මැද ඉදන් එක පාරට ගැම්ම අරන් පනිනවා... මුන් පනිනකොට බලන් ඉන්න මට හිතෙනවා බිමට වැටෙයි කියල..වැටෙන්නේ නැ :D ...මුන්ට sure.... පනින්නේ හෙන උඩක ඉදන්... ගස් උසයි.... ගස් කපන්න කියන්න බැ,, අනුන්ගේ වතුවල ගස්... එහෙමයි කියල පනින සැරයක් ගානේ සිට් දාන්නත් බැ..දාල සතියක් වත් නැ අයෙත් කැඩෙනවා.... අහස් කුරු යවන වැඩේ අල්ලපු ගෙදර අය කරනවා... උන් සත පහකට ගණන් ගන්නේ නැ... උන් ඒවාට ගස් වල අතු වලට මුව වෙලා ඉන්නව...
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    අහස් කුරු වලට මුන් බය නැ.... සද්ද වලට මම හිතන්නේ නැ මුන් බයයි කියල.... උන් පුරුදු වගේ.... එක පාරට ගැස්සිලා ගස් අස්සට යනවා.... ඊට පස්සේ අපි උන් දිහාවට එවන ඒවා දිහා බලගෙනත් ඉන්නවා ගස් අස්සට වෙලා.... පලවෙනි එක දෙවෙනි එකට විතරයි පොඩ්ඩක් බයේ යන්නේ... ඊට පස්සේ අපිට ඇති වෙනකන් පත්තු කරපන් වගේ ඉන්නේ...

    airgun ගැන නම් මම වැඩිය දන්නේ නැ.... ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද.....
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Wahale wate electric fence ekak danda. Electric fence eken wadunama hondata ridenawa:yes: habai marenne na:no:. Aliexpress eken labeta ganda puluwan.



    ඒක ගැනත් පොඩ්ඩක් බලන්න ඕන.... thanks
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අහස් කුරු වලට මුන් බය නැ.... සද්ද වලට මම හිතන්නේ නැ මුන් බයයි කියල.... උන් පුරුදු වගේ.... එක පාරට ගැස්සිලා ගස් අස්සට යනවා.... ඊට පස්සේ අපි උන් දිහාවට එවන ඒවා දිහා බලගෙනත් ඉන්නවා ගස් අස්සට වෙලා.... පලවෙනි එක දෙවෙනි එකට විතරයි පොඩ්ඩක් බයේ යන්නේ... ඊට පස්සේ අපිට ඇති වෙනකන් පත්තු කරපන් වගේ ඉන්නේ...

    airgun ගැන නම් මම වැඩිය දන්නේ නැ.... ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද.....

    අහස කූර යවන්න ඕන මුන්ගේ ඇග ලග පුපුරන්න.ඒක ඉතින් හැමෝටම කරන්න බැහැ.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම යවල දැන් වදුරෙක් පේන්නවත් එන්නේ නැහැ උන්ගේ ගෙවල් පැත්තට.:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    අහස කූර යවන්න ඕන මුන්ගේ ඇග ලග පුපුරන්න.ඒක ඉතින් හැමෝටම කරන්න බැහැ.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම යවල දැන් වදුරෙක් පේන්නවත් එන්නේ නැහැ උන්ගේ ගෙවල් පැත්තට.:D

    අහස්කූර කණ ලග පුපුරන්න යවන එක ප්‍රැක්ටිකලි කරන්න අමාරුයිනේ බන්
    එක එක ඒව යන දුර වෙනස් නේ ඒක නිසා එහෙම යවන්න ට්‍රයි කරන එක හෙන අමාරුයි

    මම ට්‍රයි කරලා තියනවා පයිප්ප බට ඇතුලෙ දාල ඒම් කරලා යවන්නත් එහෙම කෙලින් යන්නෙත් නැහැ
    අර රොකට් වල වගේ වටේට කාඩ්බෝඩ් ත්‍රිකෝණ අලවලා යවන්න ට්‍රයි කරා ඒත් කෙලින් යවන්න අමාරුයි

    ඉරට්ටෙ පහල කෙලවරේ හරහට තව ඉරටු කෑල්ලක් ගැටගහලා ට්‍රයි කරා (එතකොට වදුරො ඉන්න ගස් වල පැටලිලා පුපුරයි කියලා) මෙහෙම කරාම යවන්න අමාරුයි සමහර වෙලාවට අතේ පැටලෙනවා :P

    කරන්ට් එක දානවා නම් මැරෙනකන්ම දාන්න වෙනවා
    අපි 230 දාල හතරපස් දෙනෙක් ගස් වල දාපු කම්බි වල ඇලිලා තියෙනවා මැරෙයි කියලා දුක හිතිලා ආපහු ඕෆ් කරනවා. උපරිම සති 3යි එන්නෙ නැත්තෙ ආපහු එනවා

    අපේ පැත්තෙ සමහර එවුන් රිලවු මරලා ගස් වල එල්ලලා තියනවා එතකොට එන්නෙ නැහැ කියලා ඒත් එනවා
    පුලුන් පුරවපු කොටි වගේ ටෙඩි බෙයාර්ලා ගස්වල එල්ලනවා ඒත් එනවා

    හරියන එකම විසදුම Airgun එක තමයි
    ඒකෙන් තිවුවම රංචුවම පැනලා යනවා දවස් 3ක් විතර ආපහු එන්නෙ නැහැ. ආපහු ආවම අයෙ තියනවා. ඕක තමයි දැනට අපිට තියන එකම විසදුම

    කැටපෝල වලින් තියන්නත් පුලුවන් ඒත් එක පනයන වැඩක්. Airgun එකෙන් විනාඩි 5න් කරන වැඩේ කැටපෝලෙන් පැයක් කරන්න ඕන

    අමානුශික විදියට කරනවා නම් තව ක්‍රම තියනවා සමූලඝාතනය තමයි එතකොට. කලින් කියපු ක්‍රම මීට වඩා මානශීයයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආලෝකය පරාවර්ථනය කරන රිදී පැහැති ඇලුමිනියම් තහඩු හෝ කණ්නාඩි කෑලි වහලයේ තැනින් තැන තියන්න.පරාවර්ථනය වෙන පැත්ත උඩ අතට තියන්න.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අහස කූර යවන්න ඕන මුන්ගේ ඇග ලග පුපුරන්න.ඒක ඉතින් හැමෝටම කරන්න බැහැ.මගේ යාලුවෙක් ඉන්නවා එහෙම යවල දැන් වදුරෙක් පේන්නවත් එන්නේ නැහැ උන්ගේ ගෙවල් පැත්තට.:D

    යකෝ එහෙම යවන්න පුලුවන්නම් ඌ මාරම පොරක්.අනික එහෙම යවන්න පුලුවන්නම් තුවක්කු ඕනත් නැහැ.වදුරට නම් ඉතින් පොඩි තුවාලයක් හරි වෙයි.මම රතිච්චා නම් උඩ ගහලා තියෙනවා උඩදී පුපුරන්න.ඒත් දැන් තියෙන ඒවා නම් එහෙම ගහන්න බයයි.වෙඩි නූල ඉක්මනට පත්තු වෙලා යනවා.දැන් තියෙන ඔක්කොම දේවල් බාලයිනේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම එකපාරකුත් කිව්වා......

    කොහොමහරි එකෙක් අල්ලගෙන ගූ නාවලා අතෑරපන්......

    බුවා අතෑරපු ගමන් පනකඩන් දුවනවා සෙට් එක ලඟට........

    සෙට් එක.... බුදු අම්මෝ මේ උට්ටගේ ගඳ කියලා පනකඩාගෙන ගම රට දාලා දුවනවා.......

    අරූ..... ඇයි දුවන්නේ ගාගෙන උන්ගේ පස්සෙන් දුවනවා.......

    සෙට් එක......... ගඳ උට්ටා මෙන්න එනෝ ගාගෙන දුවනවා........

    වැඩකරොත් අටපට්ටමට කියපන්......:P:rofl:
     
    Last edited: