වද සැත්කම මෙගා නාට්‍යයයේ තිර රචකයාගෙන් තවත් වෛරය වැපිරීමක්
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 26, 2022 #1 Reactions: Srilankan1, madusha.stranger, TCB Rox and 5 others
E elajani Well-known member Oct 18, 2020 10,624 6,377 113 May 26, 2022 #2 gnilukshi said: Click to expand... මේක ඇත්ත... සිමෙන්ති තියෙනවා සිංහල එවුන්ට උතුරු පලාතට විතරයි.... උන්පට ගාල ගෙවල් හදන්නෙ... ඒක උන්ගෙ හැකියාව ඒකට අපි වෛර කරල හරියනවද
gnilukshi said: Click to expand... මේක ඇත්ත... සිමෙන්ති තියෙනවා සිංහල එවුන්ට උතුරු පලාතට විතරයි.... උන්පට ගාල ගෙවල් හදන්නෙ... ඒක උන්ගෙ හැකියාව ඒකට අපි වෛර කරල හරියනවද
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 26, 2022 #3 ------ Post added on May 26, 2022 at 9:03 AM Reactions: avjayarathne, War Fighter, TCB Rox and 5 others
speedmalli Well-known member Nov 22, 2011 21,624 17,709 113 Auckland May 26, 2022 #5 Same mofo ? Reactions: War Fighter, TCB Rox, Walter Hartwell White and 1 other person
laka007 Well-known member Oct 18, 2008 7,554 5,782 113 May 26, 2022 #7 එහෙම ගේන්නේ කොහෙදබන් හොර බඩුනේ එතකොට.. නන්දේ... ශවේට කියල පොඩ්ඩක් බලන්න Reactions: TCB Rox
shenat Well-known member May 13, 2007 58,804 87,231 113 ආශ්චර්යමත් රටක May 26, 2022 #8 එක එකා එක එක විදියට ට්‍රයි කරනවා ගැටුමක් හදන්න. ලොල් පොන්ස්ලට දීල තියෙන්නෙ සිංහල - කතෝලික ගැටුමෙ කන්ට්‍රැක්ට් එක. Reactions: War Fighter and TCB Rox
එක එකා එක එක විදියට ට්‍රයි කරනවා ගැටුමක් හදන්න. ලොල් පොන්ස්ලට දීල තියෙන්නෙ සිංහල - කතෝලික ගැටුමෙ කන්ට්‍රැක්ට් එක.
rajitha_5j Well-known member Nov 1, 2009 1,127 752 113 gampaha May 26, 2022 #9 Ithin harine uthure ewunge naayo thamilnaaduwen ewanna aty
R rangana26 Well-known member Feb 21, 2013 9,716 13,497 113 May 26, 2022 #11 කිර්ති වර්ණකුල සුරිය ඔය යකා තමයි ඉස්සර දිවින පත්තරේ ආරක්ෂක තොරතුරු ලිව්වේ එකට මිනිහට තියෙන එකම සුදුසුකම තමයි මල්ලි air force ඉදල මැරිච්ච එක ඒවා තමයි ඔය තාම වපුරන්නේ
කිර්ති වර්ණකුල සුරිය ඔය යකා තමයි ඉස්සර දිවින පත්තරේ ආරක්ෂක තොරතුරු ලිව්වේ එකට මිනිහට තියෙන එකම සුදුසුකම තමයි මල්ලි air force ඉදල මැරිච්ච එක ඒවා තමයි ඔය තාම වපුරන්නේ
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy May 26, 2022 #12 කීර්ති වර්ණකුලසූරිය හැම සතියෙම කොටි නැගිටිනවෝ ගාගෙන පත්තරේට article දානවා ඔල්මාද මානසික රෝගියෙක්
Amith0424 Well-known member Oct 27, 2010 14,343 24,573 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 26, 2022 #13 වඳ සැත්කම් නාට්‍යයේ රඟපාපු අම්මලට ළමයි ඉන්නවද? උසාවිය නොමඟ යැවීමක්නෙ.නඩුකාරයත් ෆුල් හොල්මන් ඇති. උතුරට තමිල්නාඩුවෙන් සප්ලයි එක දෙන එක කොච්චර හොඳද මෙහෙ බඩු ඉතුරු වෙනව බඩු මිල අඩු වෙනව. Last edited: May 26, 2022
වඳ සැත්කම් නාට්‍යයේ රඟපාපු අම්මලට ළමයි ඉන්නවද? උසාවිය නොමඟ යැවීමක්නෙ.නඩුකාරයත් ෆුල් හොල්මන් ඇති. උතුරට තමිල්නාඩුවෙන් සප්ලයි එක දෙන එක කොච්චර හොඳද මෙහෙ බඩු ඉතුරු වෙනව බඩු මිල අඩු වෙනව.